Me extra GB kiyala 6k pennanne mokakda? ara wadi karapu eka da. use karala thiyenne 43 nam ithuru 17 nam thama 60gb da denne. 



A kiyanne mage me peak eke thiyena 1gb iwara unama ithuru tika peak ekata add weidaමුන් මේ මාසේ මුලදී දෙන්න ඕනේ Bonus Data ටික පරක්කු වෙලා දුන්නේ Extra GB විදියට..
Extra GB Use කරන්න නම් Peak ටික ඉවර කරගන්න ඕනේ..ලබන මාසේ ඉඳන් ඕක හරියට usage meter එකට add කරයි![]()
. slow weida danne na 
A kiyanne mage me peak eke thiyena 1gb iwara unama ithuru tika peak ekata add weida. slow weida danne na
![]()

Ela ela . thanks mate
නැහැ නැහැ බන් Extra GB Use කරන්න පුළුවන්