SLT Data Usage

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    අදත් තියෙනවද බන් ඊයේ වගේ අන්ලිමිටඩ් සීන් එක?මගේ යූසෙජ් වල පෙන්නන් නෑ නේ..අඩුවෙනවා ඩව්න්ලෝඩ් කලාට? :eek::eek:

    1zyhgPS.png


    qfvXnJs.png
     
    Last edited:

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    ow bn adu wenne ne. hebei mage extra GB thiyenawa giya mase ebill walata hambuna.
    Akada danne ne
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    download karapu gaman update wena system ekak nathuwa athi ban.
    mage nam kalin idanma ada usage eka heta tama update wenne

    එහෙම එකක් නෑ..බන් කලින් එවෙලෙම අප්ඩේට් උනා..මගේ නම්

    package eka wadi welada ban mageth ohomai 90GB wela :shocked::shocked::shocked:

    :yes::yes::yes:

    Logout wela aye log wiyan....

    ඒම කරා :D

    ow bn adu wenne ne. hebei mage extra GB thiyenawa giya mase ebill walata hambuna.
    Akada danne ne

    උබේ ඒ එක්ස්ට්‍රා ගීබී ටික වෙනමම පෙන්නන්වද? :rolleyes:
     
    Last edited: