slt detailed usage report

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    60 ක් ද කොහෙද කපනවා. හොර හැත්ත. අපේම detail usage නිකං දෙන්න බැහැ ඕකුන්ට. ඒකටත් ගාන කපන්න ක්‍රමයක් හැදුවා...:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    ගන්න එපා මොකටද නිකං බිල් එකට තව කෑලි එල්ලන්නේ?
     
    • Like
    Reactions: dhanuconfi

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    slt bill online pay karanna hadana account ekata owner details da denna one.. ape 4G connection eka thiye
    nne wena kenekge namata.?