උබලට කොයින්ද මේවා ?

අනිත් අයටත් හම්බ උනාද SLT DATA දන්සලෙන් ? යන්තම් මේදවස් දෙක තුන ගෙවා ගන්න 2GB දීලා

Threshold apply උනට පස්සෙ කන්න නැති හිගන්නු වගේ ඉන්න අපට, මේ කරගත්තා වූ පිනෙන් මහත් ඵල මාහානිශ්ඃශ ලැබේවා,
තවද මෙම ප්‍රාර්ථනාවත්ද එක් කරමි..
* නැවතත් Unlimited ADSL පැකේජ දෙන්න ලැබේවා.
* වැඩිපුර GB ප්‍රමානයක් සියලුම ADSL පැකේජ සදහා එකතු කිරීමට අවස්ථාව ලැබේවා.
* අගනුවරින් පිට සිටින අනාථයින්ටත් FTTX පහසුකම් ලභාදීමට හැකියාව ලැබේවා.
* නිකං දෙන Router එක මීට වඩා WiFi Signal Strength එක වැඩි එකක් දෙන්න ලැබේවා.
* පරන Peo TV Customers ලා හටත් අලුත් IPTV Setup box එක සහා අලුත් Server ලබාදන්න හැකිවේවා,
* ශ්‍රි ලාංකික අනාතයින්ට / අසහනකාරයින්ට / වහලුන්ට තවත් අඩුවට Internet ලභාදීමට හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා ,

ඔබත් SLT DATA දන්සලට සහභාගිවූ කෙනෙක් නම් ඔබේ පැතුමත් මෙහි එක්කරන්න. .

Last edited:

4G unlimited?