මටත් ඔය සිදිදියමයි වෙලා තියෙන්නේ.
ඔව් බන් game එකක් බෑවොත් මිසක් වැඩියේ බාන්න දේවල් නෑ. නමුත් ඉතින් 60GB game එකක් සෙට් වුනොත් 40GB මදි. 
මටත් ඔය සිදිදියමයි වෙලා තියෙන්නේ.
ඔව් බන් game එකක් බෑවොත් මිසක් වැඩියේ බාන්න දේවල් නෑ. නමුත් ඉතින් 60GB game එකක් සෙට් වුනොත් 40GB මදි. 
මටත් ඔය සිදිදියමයි වෙලා තියෙන්නේ.

ube pc spec tika dapnkoඔව් බන් game එකක් බෑවොත් මිසක් වැඩියේ බාන්න දේවල් නෑ. නමුත් ඉතින් 60GB game එකක් සෙට් වුනොත් 40GB මදි.
![]()

ube pc spec tika dapnko
.
.
Mage unusable data 7gb tye e monawada bns ??? 64 tama dan

mage 80% iwarayi kiyala msg mail ekak awa, me mase 18 wenida. dan usage meter eka baladdi 22GB thiyene ban, me mona suyannakda?
ube pc spec tika dapnko
.
.
Mage unusable data 7gb tye e monawada bns ??? 64 tama dan
ඔව් බන් game එකක් බෑවොත් මිසක් වැඩියේ බාන්න දේවල් නෑ. නමුත් ඉතින් 60GB game එකක් සෙට් වුනොත් 40GB මදි.
![]()
softwares baapan bn. aluth updates ehema, mama nam baanawa. dannema nathuwa data gihin![]()
N♥K_forever;18415230 said:ado FTTX kiynne mokadda bn

උබලට කොයින්ද මේවා ?[/QUOT
![]()
![]()
අනිත් අයටත් හම්බ උනාද SLT DATA දන්සලෙන් ? යන්තම් මේදවස් දෙක තුන ගෙවා ගන්න 2GB දීලා
Threshold apply උනට පස්සෙ කන්න නැති හිගන්නු වගේ ඉන්න අපට, මේ කරගත්තා වූ පිනෙන් මහත් ඵල මාහානිශ්ඃශ ලැබේවා,
තවද මෙම ප්‍රාර්ථනාවත්ද එක් කරමි..
* නැවතත් Unlimited ADSL පැකේජ දෙන්න ලැබේවා.
* වැඩිපුර GB ප්‍රමානයක් සියලුම ADSL පැකේජ සදහා එකතු කිරීමට අවස්ථාව ලැබේවා.
* අගනුවරින් පිට සිටින අනාථයින්ටත් FTTX පහසුකම් ලභාදීමට හැකියාව ලැබේවා.
* නිකං දෙන Router එක මීට වඩා WiFi Signal Strength එක වැඩි එකක් දෙන්න ලැබේවා.
* පරන Peo TV Customers ලා හටත් අලුත් IPTV Setup box එක සහා අලුත් Server ලබාදන්න හැකිවේවා,
* ශ්‍රි ලාංකික අනාතයින්ට / අසහනකාරයින්ට / වහලුන්ට තවත් අඩුවට Internet ලභාදීමට හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා ,
ඔබත් SLT DATA දන්සලට සහභාගිවූ කෙනෙක් නම් ඔබේ පැතුමත් මෙහි එක්කරන්න. .
මේකෙ අවුලක් තියෙනවානේ......... මේල් එකේ කියන්නේ මැයි 31 ට කලින් කියල නේද?
Q9550 Quad Core 2.8GHz
Nvidia GTX 660 2GB
6GB RAM
එච්චර ලොකු නෑ නමුත් ඕනම game එකක් වැඩ.
TIKAK LOKUI NEDA BAN.. MAGE Q6600 2007 GATTE