උදව්වක් ඔනේ පාවිචිචි කරන අයගෙන්
අඩුවට ඉන්ටර්නෙට්
SLT 4g චොර වේගෙන යන්නේ ADSL fiber දාගන්න බැහැ තැන් 3ක විතර පාවිච්චි කරන්න වෙන නිසා
ඩයලොග් එකේ
W&L 80gb දාගන්න වෙන බේස් පැකේජ් එකක් තියෙන්න ඕනේද ?
මෙන්න මේ පහත වැඩේ කරගන්න පුලුවන්ද ?
Hutch 30 days 998 cliq 120gb and
Dialog 30 days 995 work & learn 80gb eka da gaththa nam ela ne
200gb for RS.2000/-
උත්තර දෙන බම්ප් දාන හැමෝටම කලින්ම ස්තුතියි