SLT/DIALOG (Router) කොල්ලො වරෙල්ලා ටිකකට
මචන්ලා මම පාවිච්චි කෙරුවෙ ඩයලොග් කනෙක්ෂන් එකක්.4ජී
.ඒක ඊයෙ ඉදලා වැඩ නෑ.සිග්නල් තියනවා.ඉබි ගමනින් ලෝඩ් වෙන්නෙ.
කොම් එකෙන් පෙන්නන්නෙ ඩී.එන්.එස් ප්රශ්නයක් කියලා.
ගූගල් ඩී.එන්.එස් පාවිච්චි කරන්නෙ
.කස්ටමර් කෙයා කතා කරපුවාම ආකේඩ් එකකට යන්නලු.
අද ගිහින් ගෙනාවා එස්.එල්.ටී එකක්.
ඒකෙ කොම් එකට කේබල් එකෙන් කනෙක්ට් කෙරුවම ඩබ්ලිව්.පී.එස් පොයින්ට් එකේ බල්බ් එක එන්නෙ නෑනෙ බන්.
ඒකත් ස්ලෝ වගේ.ඒකට පෙන්නන්නෙත් ඩී.එන්.එස් කේස් කියලා.
කොම් එක රීකවර් කරන්න බෑ.
ජෙනුයින් වින්ඩෝස් නෙවෙයිනෙ
.ෆෝමැට් කරන්න බෑ ඔනා කරන සේරම තියෙන්නෙ මේක ඇතුලෙ
උදාව්