SLT/DIALOG (Router) කොල්ලො වරෙල්ලා ටිකකට

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
SLT/DIALOG (Router) කොල්ලො වරෙල්ලා ටිකකට

මචන්ලා මම පාවිච්චි කෙරුවෙ ඩයලොග් කනෙක්ෂන් එකක්.4ජී:yes:.ඒක ඊයෙ ඉදලා වැඩ නෑ.සිග්නල් තියනවා.ඉබි ගමනින් ලෝඩ් වෙන්නෙ.:sorry:කොම් එකෙන් පෙන්නන්නෙ ඩී.එන්.එස් ප්‍රශ්නයක් කියලා.:baffled:ගූගල් ඩී.එන්.එස් පාවිච්චි කරන්නෙ:eek:.කස්ටමර් කෙයා කතා කරපුවාම ආකේඩ් එකකට යන්නලු.:angry:

අද ගිහින් ගෙනාවා එස්.එල්.ටී එකක්.:rolleyes:ඒකෙ කොම් එකට කේබල් එකෙන් කනෙක්ට් කෙරුවම ඩබ්ලිව්.පී.එස් පොයින්ට් එකේ බල්බ් එක එන්නෙ නෑනෙ බන්.:confused:ඒකත් ස්ලෝ වගේ.ඒකට පෙන්නන්නෙත් ඩී.එන්.එස් කේස් කියලා.:shocked:

කොම් එක රීකවර් කරන්න බෑ.:rolleyes:ජෙනුයින් වින්ඩෝස් නෙවෙයිනෙ:rofl:.ෆෝමැට් කරන්න බෑ ඔනා කරන සේරම තියෙන්නෙ මේක ඇතුලෙ:yes:

උදාව්:sorry::sorry:
 

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0

11.gif
 

hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    machn mat me langadi dialog 4g router ekak gatta.eye indala meke net slow.
    mokakda karanne.mn meka hariyata use karanna danneth na.udawwak karapanko.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    C එක විතරක් ෆෝර්මැට් කරහන් බං
    වින්ඩෝස් සදාකාලික කියල හිතන් ඩේටා තියාගන්ඩ එපා බොල
    ඩේටා ස්ටෝර් කරන්ඩ වෙන හාර්ඩ් එකක් යූස් කරහන්
    ඕඑස් වලට කොයි වෙලේ කෙලවෙනවද දන්නෑ
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    සිරාවටම ඊයෙ පෙරේද ඉදන් හෙනට ස්ලෝ බන්..ඩයලොග් 4ජී, මං හිතුවෙ මගෙ විතරයි කියල ...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    C එක විතරක් ෆෝර්මැට් කරහන් බං
    වින්ඩෝස් සදාකාලික කියල හිතන් ඩේටා තියාගන්ඩ එපා බොල
    ඩේටා ස්ටෝර් කරන්ඩ වෙන හාර්ඩ් එකක් යූස් කරහන්
    ඕඑස් වලට කොයි වෙලේ කෙලවෙනවද දන්නෑ

    :yes:
     

    hasaral.1

    Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    සිරාවටම ඊයෙ පෙරේද ඉදන් හෙනට ස්ලෝ බන්..ඩයලොග් 4ජී, මං හිතුවෙ මගෙ විතරයි කියල ...


    night time deta walata speed tikak tibba.bn ada paandara
    youtube videot baluwa.

    dan baha.patta slow