SLT disconnect help.....

halfwit

Member
Oct 24, 2014
46
2
0
Grave yard
පුළුවන් වෙන්න එපායැ. මෙගාලයින් එකක් ගනිද්දි අත්සන් කරන ගිවිසුමේ හැටියට තමා. එහෙම බැරි නං මෙගාලයින් කියන පැකේජ් එක හෝ මොකක් හරි එක ඩිස්කනෙක්ට් කල ෆෝන් එක විතරක් පාවිච්චි කරන්න හදාගන්න පුළුවන් වෙයි.

1212ට කෝල් එකක් දීල අහපං
 
san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,312
    113
    Bandarawela
    පුළුවන් වෙන්න එපායැ. මෙගාලයින් එකක් ගනිද්දි අත්සන් කරන ගිවිසුමේ හැටියට තමා. එහෙම බැරි නං මෙගාලයින් කියන පැකේජ් එක හෝ මොකක් හරි එක ඩිස්කනෙක්ට් කල ෆෝන් එක විතරක් පාවිච්චි කරන්න හදාගන්න පුළුවන් වෙයි.

    1212ට කෝල් එකක් දීල අහපං

    mega line dan dena eka awruddak da koheda yanakan adsl ain karanna ba.

    Awruddaking passe aniwa puluwan neda?telecom eke ekek kiwwa gatta wage nemei ain karanna giyama hena case kiyala. :no::no::no::no:

    Heta ganna inne...... :confused::confused::confused::confused::confused::confused:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    un lagadi dunna ban student kiyala pkg ekak. ekanam maru 300 ganak 7gb da koheda thiyanawa. mage nam thiyenne unlimited eka .

    aluth ewa 1year da koheda yanakam dis karanna ba