හම්මේ දවල් 12න් පස්සේ ඉඳන් මේ වෙනකල් 56 GB ඩවුන්ලෝඩ් කරා
ඊයේ රෑ 12 ඉදන් දවල් 12 වෙනකල් ට්‍රයි කරලා 5 GB ෆයිල් එකක් 50 %ක්වත් ඩවුන් කරනගන්න බැරුව අප්සට් එකේ හිටපු වෙලේ ගුගල් ඩ්‍රයිව් සින් එක ත්‍රෙඩ් දාල කියපු සහ ඩ්‍රයිව් ලින්ක් දෙන සයිට් ත්‍රෙඩ් දාල කියපු හැම එළකිරි කොල්ලෙක්ටම මාගේ උපහාරය

එලකිරිය නැත්තන් ඒ ටිකත් නෑ