Slt Download Speed!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    NetBalancer kiyana software eken puluwan ona software selelct karala speed eka hadanna
    https://seriousbit.com/netbalancer/

    එල...දාලා බලන්නම්!
    11.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Router එකෙන්ම ඔක්කොටම එන speed එක අඩු කරගන්න පුළුවන්. නැත්නම් ඔය ලොක්කා දැම්මා වගේ software එකක් පාවිච්චි කරන්න. ;)
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    permanently adu karanna one nan SLT unta kiyanna. un adu karayi.
    mage eka paarak troubleshooting watala 8 Mbps adu karala tibba. call karala 16 Mbps karagatta.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    router එකේ WIFI Networks දෙකක් හදන්න. එකක speed අඩු කරන්න. අනෙක වැඩි speed එක ඔන වෙලාවට පාවිච්චි කරන්න.