SLT e-Bill Issue

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    mage SLT 4g router එකේ cycle එක තියෙන්නේ 16-next month 15 දක්වා.
    ගිය මාසේ e-Bill එකට register උනා. තාම email එක ආවෙ නෑනේ, අද 20. ඒ කියන්නෙ දවස් 5ක්.

    Normally slt එකෙන් mail එක එන්න දවස් කීයක් යනවද ? Dialog එකේ නම් දවස් 3න් එනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    කවද්ද රෙග් උනෙ ගිය මාසෙ ?
    බිල් එක එන්නෙ සාමාන්‍යෙන් මාසෙ පළවෙනිම සතියෙ .
    6 වෙනිදා හෝ 7 වෙන්දා .
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    අපේ ටෙලිකොම් කනෙක්ෂන් දෙකක් තියෙනවා. ඒ දෙකේම ඊ බිල් එන්නේ මාසේ 7 වෙනිදා.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    16 ට හැදෙන bill එක එන්නේ 20,21 වගේ. සමහර මාසවල එන්නෙ නැතුවත් තිබුණා. ඒත් ගෙවන්න ඕනි ගාණ ගෙවලා තියන්න ඊළග මාසේ 16ට කලින්. දිගටම bill එක එන්න පරක්කු නම් customer care කතා කරලා කියන්න
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Dear Valued Customer,

    Thank you for choosing SLT eBILL service and contributing to save our environment.

    Your SLT eBill for the month of October 2022, is attached herewith.


    Now you can simply pay your SLT bills instantly or as Registered User .

    For your convenience, there are many payment locations and payment methods to settle SLT bills.

    If there is any dispute on this invoice, please report within 14 days of receipt of this invoice to Billing Inquiry on 1212.


    Note: To view your e-Bill, Adobe Acrobat Reader needs to be installed on your computer. You may download it free by visiting this link:http://www.adobe.com

    Thank You,

    Sri Lanka Telecom PLC