Ado nata na ne kohomada
Amount eka balaganne?
ehenan ekekn bill eka balanna puluwanneReg wela ban masa 2 k awa me mase
Late nisa baluwe
ehenan ekekn bill eka balanna puluwanne

සර් අපි දැන් එහෙනම් insurance එකට කැමතියි කියල දාගන්නද කියල බලෙන් පැන පැන අහනවා මාසෙට සුලු ගානක්ලු add වෙන්නෙ බිලට. අනේ උකේ.
Insurance scheme එකක් එහෙම ටකා ටිකා ටුකා කියල phone එකෙන් අහල හා කියනවද මං අහන්නෙ මට දැන් මීටර් උනේ ..උබලා e bill දාගත්තාට mybill රේජිස්ටර් වෙලා නෑ. ඒකත් දා ගනින්A kohomada ban?
මට දැන් මීටර් උනේ ..උබලා e bill දාගත්තාට mybill රේජිස්ටර් වෙලා නෑ. ඒකත් දා ගනින්
https://billview.slt.lk/gnvwsc/wsc
රෙජිස්ටර් වෙනහැටි මේකේ තියෙනවා
https://billview.slt.lk/gnvwsc/sub_pgs/myBILL_eBILL_Services_User_Guide.pdf