SLT eka ADSL walata FUP ekak dannada yanne?

zero4

Member
Jul 6, 2010
421
24
0
SLT FUP ekak ai. moko Mobile broadband use karana pramanaya tiken tika wedi wenawa... itin eka use karana un SLT bill ekama gewanawa... 8GB-10GB or 15GB walata
 
zero4

Member
Jul 6, 2010
421
24
0
prasadana2 - molayak thiyanawanam photo eka ayin karapan.. meka ekakta wath balanna beri wenawa... onema nam podi karala dapan.. ane man da monada kanne?
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔහොම දාපුවහම කොහොමද වයිෆයි නෙට්වර්ක්ස් රන් කරන්නේ?එහෙම නම් ලීස්ඩ් ලයින් ගන්ඩ වෙයි හැම කම්පැණියකටම.එහෙම දීල පබ්ලික් වයිෆයි නෙට්වර්ක්ස් ඔක්කොම ක්ලෝස් කරන්ඩ තමා වෙන්නේ.

    512 එකට ෆප් දාල කොහොමද? ප්‍රායෝගික නැහැනේ ? අර ෆයිල් පර්මිශන් වල තියෙන්නෙ රීඩ්,රයිට් කියල දෙකක්.අන්න ඒ වගේ ලංකාවේ අයට වෙන්නෙ හැමදාම ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝ කියෝ ඉන්ඩ විතරයි.ලංකාවේ වෙබ්මාස්ටර්ස් ල වෙබ්සයිට් සිහිවටන පලක වගේ කිසිම අප්ඩෙට් එකක් නොකර තියාගන්ඩ තමා එහෙම නම් වෙන්නේ.ඇයි රයිට් කලොත් ෆප් එක පනිනවනේ.

    එතකොට ඔය ඉන්ටනෙට් කැෆේස් දාගෙන ඉන්න එවුන්ට මොකද වෙන්නේ?
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    The South East Asia-Middle East-West Europe 4
    http://www.seamewe4.com/
    SEA-ME-WE 4 has a faster rate of data transmission at 1.28 Tbit/s
    This is Shared between 16 country's..
    So SLT gets More Customers Day by day And The Backbone cant handle it.. :(
    They need to Add a New cable Soon..
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ඔහොම දාපුවහම කොහොමද වයිෆයි නෙට්වර්ක්ස් රන් කරන්නේ?එහෙම නම් ලීස්ඩ් ලයින් ගන්ඩ වෙයි හැම කම්පැණියකටම.එහෙම දීල පබ්ලික් වයිෆයි නෙට්වර්ක්ස් ඔක්කොම ක්ලෝස් කරන්ඩ තමා වෙන්නේ.

    512 එකට ෆප් දාල කොහොමද? ප්‍රායෝගික නැහැනේ ? අර ෆයිල් පර්මිශන් වල තියෙන්නෙ රීඩ්,රයිට් කියල දෙකක්.අන්න ඒ වගේ ලංකාවේ අයට වෙන්නෙ හැමදාම ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝ කියෝ ඉන්ඩ විතරයි.ලංකාවේ වෙබ්මාස්ටර්ස් ල වෙබ්සයිට් සිහිවටන පලක වගේ කිසිම අප්ඩෙට් එකක් නොකර තියාගන්ඩ තමා එහෙම නම් වෙන්නේ.ඇයි රයිට් කලොත් ෆප් එක පනිනවනේ.

    එතකොට ඔය ඉන්ටනෙට් කැෆේස් දාගෙන ඉන්න එවුන්ට මොකද වෙන්නේ?

    okunta gahala pannana ona mechhara internet adu pakage tibilath 1hour walata Rs60 gannawane.....yakoo mama 360h use kala masetama airtel Rs 599 giye :lol::lol::lol::lol:
    wenada SLT unlimited walata 1900 gewanawane
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    512 ADSL line ekata FUP danawa num aduma ganane 40 GB wath denna wenawa.mokada dawasakata 4 GB withara download karanna puluwan eken

    ithin 15GB wage dammoth 4 days yanakota ewara wenawa ne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    hafoi mama ADSL ganna sallith gewwa 8000/= (phone line ekata)

    FUP dammoth wadak na. ADSL ganne FUP nathi nisa. FUP thiyenawa nam mona bambuwakatade ADSL ganne masekata 1900/= gewala??

    ita wada hodai Airtel. eth 3G signal na ne

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    512 thiyena kenekta 60GB thibunoth hodatama ati.
    1mb-130GB
    4mb-200GB min
    බීලද ඉන්නෙ:oo:
    :oo::oo::oo: උඹ මේ මගුලක් කතා කරනවා:dull: 512kbps එක්කෙනෙක්ට 60 ඇති කොහෙද බොල:lol: මට නම් 100ගිගාවත් ඕනේ.:oo::oo:
    80667584.png
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    බීලද ඉන්නෙ:oo:
    :oo::oo::oo: උඹ මේ මගුලක් කතා කරනවා:dull: 512kbps එක්කෙනෙක්ට 60 ඇති කොහෙද බොල:lol: මට නම් 100ගිගාවත් ඕනේ.:oo::oo:
    80667584.png

    adoo uba 24 hours downloading wagee,ela ela
    habay uba internet browsing aduy wage?natthan internet yanakotath downloading active karalada inne?nattthan 100 GB wada yanna amaruy dawasata 6 hours wath online inna ayata
     
    samith180

    Member
    Mar 27, 2009
    293
    2
    0
    smallville
    SLT kawadawath FUP danne naha,oka boru kathawak. SLT walata ona tharam bandwidth thiyenawa.FUP dammoth customer base eka 90% withara adu wena hinda ehema karanne naha.anika SLT kiyanne dialog and airtell wage higanno newei. baya wenna epa SLT never put FUP.:)
    11.gif
     
    samith180

    Member
    Mar 27, 2009
    293
    2
    0
    smallville

    oka dialog and airtell karayange wadak. hamadama SLT gana eka eka boru kata katha dana ekane karanne.issara kiwwa speed adui kiyala. dan aluthma boru katakathawa thamai FUP. ara election kale M.R ta kotchara boru katakatha elakiri eke dala thibunada.mekath a wage boru kathawak.SLT and lankabell unlimited internet dena eka dialog and airtell walata iwasanna baha.oyawage boru blog walata rawatenna epa. hariyatama danaganna ona nam 11- 2 555 555 ta call karanna.
    11.gif
     
    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0
    බීලද ඉන්නෙ:oo:
    :oo::oo::oo: උඹ මේ මගුලක් කතා කරනවා:dull: 512kbps එක්කෙනෙක්ට 60 ඇති කොහෙද බොල:lol: මට නම් 100ගිගාවත් ඕනේ.:oo::oo:
    80667584.png

    mokadda bun mea usage eka pennana softwr eka ? ?? :rofl::rofl::rofl::rofl::rofl: :eek: