
එතකොට අරූ ආයේ පරක් කෙනෙක්ෂන් වල රීසෙට් වෙන එකේ සීන් එක ගැන කියා ගෙන එනවා.





මෙහෙමයි මචන් මම දෙපාරක් කතා කලා....ඩයල් කල ගමන් කුණුහරුපෙන් බැනන් යන්න එපා...අපිට බනින්න පුලුවන් එයාලගේ නම් වරද, ඒත් ගත්ත ගමන් මොකුත්ම කියන්න පටන් ගන්නකොටම බැන්නම ඒ මිනිස්සුත් අප්සට් වෙනවා...අනේ මන්දා උඹලට කතා කරන්නත් කියලා දෙන්න වෙලා කමක් නෑ..නොදන්න කමට නේ අහන්නේ..
ඉස්සෙල්ලම පුලුවන් තරම් සුහදව කතා කරන්න..
ඒත් අම්බානක මලෙන් ඉන්න බවත් අඟවන්න..(දැන් දවස් 7කට ඉඳන් නෙට් කනෙක්ෂන් එක සෑහෙන්නම ස්ලෝ වෙලා...ඕක ටිකක් වේගෙන් කියන්න..කෑගහල කියන්න කියලා නෙමෙයි කියන්නේ...)
එතකොට එහා ලයින් එකේ ඉන්න කෙනා දන්නවා..මෙහා ලයින් එකේ ඉන්න එකාට අනවශ්‍ය line දෙන්න ගියොත්..කුණුවෙන්න කෑමට ඉඩ තියෙන බව...
කොහොමත් එහෙම කියපු ගමන් සෑහෙන්නම කාරුණිකව සර්.අපේ මීට වඩා ස්පීඩ් තියෙන @#%&!@%...ඔය ටික සෑහෙන්නම හෙමීට කියනවා..එතකොට ඉතින් එයා ඒ ටික කියලා ඉවර කරන්න කලින් කියන්න වෙනවා ඒ අටමඟල අනවශ්‍යයි කියලා...
අහන්න ඇයි!!! ස්ලෝ කියලා...
මම දන්නෑ..
මම දෙපාරක් ගත්තා එක පාරක් ලයින් එකට ආවේ කෙල්ලෙක් අනික් පාර කොල්ලෙක් මුන් දෙන්නගෙන් එකෙක් වත් මට කියුවේ නෑ මගේ ලයින් එක ස්පීඩ් ලිමිට් කලා කියලා පොඩ්ඩක් ඉන්න සර් කියලා යනවා බලලා ඇවිත්..ඒක නොකියා වෙන බන කියනවා...
(සර් මේ දවස් වල අපේ හයි ස්පීඩ් පැකේජස් වලට ලයින් අප්ග්‍රේඩ් වෙන නිසා මේ වගේ ස්ලෝ වීමක් වෙන්න පුලුවන්..කියනවා...)
එතකොට ඉතින් පුදුමෙන් වගේ අහපන්..ඇයි ඒ ස්ලෝ වීම් 40GB පැන්න ගමන් විතරක් වෙන්නේ...එතකොට අරූ ආයේ පරක් කෙනෙක්ෂන් වල රීසෙට් වෙන එකේ සීන් එක ගැන කියා ගෙන එනවා.
හරි ඔයා ඔහොම කියනවා නම් මට කියන්න කොහොමද එතකොට ආයේ 1 වෙනිදා පැනපු ගමන් ඔය කියන ස්පීඩ් ආයේ ඉස්සර වගේම එන්නේ...කියලා...හරි අමුතුයි නේ..ඇයි එහෙම වෙන්නේ..
(කින්ඩියට වගේ කියහන්...).කොල්ලා හොල්මන්...ඌ මොනවා කියන්නද.???.නෑ..සර් ස්ලෝ වීමක් තියෙන බව පේනවා...#$%&* අයේ කියන් එනකොට..
මේ බොරු එපා කනෙක්ෂන් එක ලිමිට් කරලා නේ තියෙන්නේ...
ස්ලෝ වීමක් නෙමෙයි ස්ලෝ කිරිමක් නෙමෙයි ද ඔතන වෙලා තියෙන්නේ...
කොල්ල තවත් අවුල...
ඌ ස්ලෝවීමක් කියන වචනේ කියන හැම පාරකම උඹ කියහන් ඔව් ස්ලෝ කිරීමක් කියලා...
අන්තිමට ඌටම ඒක කියවෙනවා...
(අර ජිම් පප්පගේ උඹ වල් ඌරෙක් වල් ඌරෙක් කියන තියරිය...)
ඌ කියපු ගමන් උඹ ට තියෙන්නෙ නෙලා ගෙන නෙලා ගෙන යන්න ඇයි එහෙම කරන්න මම මෙච්චර වැඩ හොඩක් කලේ මේ හරහා ඔයාලගෙ හිතු මනාපෙට ඒ ගැන පෙර දැනුම් දීමක් ව්වත් නොකර ඔයාලා කොහොමද එහෙම කරන්නේ කියලා..
එතකොට කැත නැතිව කියනවා බං..
ඇත්ත අපි වැරදී අපි දැනුම් දෙන්න හිතුවේ මේ වගේ කතා කරලා අහනකොට තමයි..මොකද හැමෝටම මේ ප්‍රෂ්නය නෑ කියලා...
( මුන් මට කියුවේ නෑ මගේ කනෙක්ෂන් ලිමිට් කරලා කියලා. ඒ නිසා උන්ගේ කටිනම වචනේ ගන්නමට තරමක ගේමක් දෙන්න උනා..(උන් ගත්ත ගමන් ලිමිට් කරලා තියෙන්නේ කියුවොත් එතන ඉඳන් නෙලන්න තියෙන්නේ මීට වඩා ලේසී..)
ඉතින් එතනින් එහා උඹ ඕන ඒක් කියන් පලයන්...
එක එකාට කතා කරන්න ඕන විදිය වෙනස්.
කොහොම හරි වැඩේ කෙරෙන විදියට කතා කරහන්...
ගම්පහ ඒරියා එකේ අන්ලිමිටඩ් කොල්ලෝ ටික නම්
සෑහෙන්නම සෑරට ගේම දීලා තියෙන බවක් තමයි මට නම් අද පෙනුනේ..
මට අද මෙහේ එරියා මැනේජර් ගේ ලයින් එකට
කතා කරාම කියුවා නොසෑහෙන්න අහ ගන්නවා මේ සීන් එක නිසා කියලා...
මැනේජර් නම් කියුවේ SLT එකත් කැමතී
Unlimited කනෙක්ෂන් තව දුරටත් දෙන්න TRC
එක තමයි අවුල දැම්මේ..කියලා..
TRC එකතමයිලූ මේ විදියේ ලිමිට් එකකට යන්න කියලා
තියෙන්නේ කියනවා...
මෙහෙම කරලා ඔක්කොම එක ලිමිට් එකකට ගේන්න කියලා
TRC එක කියනවලු..අපි නම් දන්නේ නෑ
ඉතින් කවුරු ඇත්ත කියනවද කියලා ..
කොහොම හරි අපිට ඕන දේ අපිට දෙනව නම්
මොකා හොඳ උනත් නරක උනත් අපිට කමක් නෑ...
paw wade kellata kata uththara naha
hint walin banna kellata andennama passe wena gaanu kenek ta dunna line eka(boss wenna ona)
kelinma mata manager ge email id eka dunna kamathi widihakata complain karanna kiyala


![]()
![]()
![]()
![]()
mama heta udeth amathanna ona tikak apahu,mama ahawwa issarahata dan ogollo me wage peo tv balana time ekat issarahata limit karanawada kiyalapaw wade kellata kata uththara naha
![]()
hint walin banna kellata andennama passe wena gaanu kenek ta dunna line eka(boss wenna ona)
kelinma mata manager ge email id eka dunna kamathi widihakata complain karanna kiyala
mun extra 5 gb denna balannam kiwata reply ekak awe naha ne
btw machan alut mase 1st day ekedi ma speed eka apahu reset wenawada? anyway november 1st reset une nettam tamai magen ahaganne call center eke uncle/aunty la set eka hondata![]()
![]()
![]()
![]()












vena monava kiyannada??



eke weda karana genu minissunta benala wedak na baninawanam
benapan palana adikariye maha wesige puthalata![]()