SLT ekata Sara wachanen Bannoth ledak weida ?

Neethimaya prashnayak athiweida ?

  • Total voters
    69

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හෙට Speed කාලේ නැත්නම් යුද්දය ප්‍රකාශ කරන්න ඉන්නේ....:frown::frown: එහෙම කරලත් බැරි උනොත් ඉතින් ඊට වැඩ දරුණු විදිහක් තියෙනවද කියල හොයල බලන්න ඕනේ... :oo::oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙට Speed කාලේ නැත්නම් යුද්දය ප්‍රකාශ කරන්න ඉන්නේ....:frown::frown: එහෙම කරලත් බැරි උනොත් ඉතින් ඊට වැඩ දරුණු විදිහක් තියෙනවද කියල හොයල බලන්න ඕනේ... :oo::oo:

    SLT උන්ගෙ ගෙවල් වලට හොයා ගෙන යන්න තමයි තියෙන්නේ...
    ඒත් බැරි උනොත් ස්කර්වි ව TRC එකට බස්සමු..
    දෙකෙන් එකක් ඉවර වෙයි නේ...

    :lol::lol::lol::lol::lol:
     
    Numb3rs

    Member
    Oct 23, 2012
    105
    3
    0
    Makola
    heta indan hariyanna one...hari giye nethnam ithin aniwa baninna
    veradila ow ekata vote una ban :angry:
    aniwa benapan
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    mama dawaska unge paramparawama matak karala benna sadda netiwa ahagena hitiya.awlak une neha.line aeka balanna nam awa
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    SLT උන්ගෙ ගෙවල් වලට හොයා ගෙන යන්න තමයි තියෙන්නේ...
    ඒත් බැරි උනොත් ස්කර්වි ව TRC එකට බස්සමු..
    දෙකෙන් එකක් ඉවර වෙයි නේ...

    :lol::lol::lol::lol::lol:

    :lol::rofl::lol::rofl::lol::rofl:

    හිනා නෙමෙයි බන්.:(:( අපි ඉල්ලන ගානම ගෙවනවා. ඒත් මුන් unlimited කියල අපිව limit කරනවා. :angry:ඉස්සරනම් 50-60GB ගියහම තමයි අවුල දැන් එකත් 40GB ට අඩු කරලනේ.:baffled: යකෝ අපිට වෙන අසාධාරණේ මොකෙක්වත් දකින්නේ නැති හැටි.:(:( කිසිම වැඩක් කරගන්න බැහැනේ.:growl::growl: අපට මෙහෙම සලකලත් SLT එක තාම යහතින් දුවනවනෙ..... :angry::angry::angry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    SLT උන්ගෙ ගෙවල් වලට හොයා ගෙන යන්න තමයි තියෙන්නේ...
    ඒත් බැරි උනොත් ස්කර්වි ව TRC එකට බස්සමු..
    දෙකෙන් එකක් ඉවර වෙයි නේ...

    :lol::lol::lol::lol::lol:

    menna wade :rofl::rofl: scurvy ya kamathi unot :lol::lol:
    btw ade scurvy ya ta kiyala slt call center ekata call ekak denna puluwan nam ela :lol: :lol: :lol: :rofl: :rofl: kellek ehema gattot job ekenut ain wei :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    menna wade :rofl::rofl: scurvy ya kamathi unot :lol::lol:
    btw ade scurvy ya ta kiyala slt call center ekata call ekak denna puluwan nam ela :lol: :lol: :lol: :rofl: :rofl: kellek ehema gattot job ekenut ain wei :rofl:

    කෙල්ලගේ අම්මමව ඉල්ලයි වැඩිම උනොත්....:lol::lol:
    ස්කවි ගෙ කනෙක්ෂන් එක මොකද්ද දන්නේ නෑ...:oo::oo:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෙල්ලගේ අම්මමව ඉල්ලයි වැඩිම උනොත්....:lol::lol:
    ස්කවි ගෙ කනෙක්ෂන් එක මොකද්ද දන්නේ නෑ...:oo::oo:

    :lol: :lol: :lol: mata mavila penawa conversation eka :lol: :rofl:
    hitahanko town ekata giya welawaka payphone box ekakata gihin call center ekata call karala amu kunuharupen baninna ona munta nam :cool:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    SLT උන්ගෙ ගෙවල් වලට හොයා ගෙන යන්න තමයි තියෙන්නේ...
    ඒත් බැරි උනොත් ස්කර්වි ව TRC එකට බස්සමු..
    දෙකෙන් එකක් ඉවර වෙයි නේ...

    :lol::lol::lol::lol::lol:

    :lol: :lol: Adooooooooooooo :lol: Menna ela idea eka. Uta keeyak hari deela wadeeta dammanun arun Job ekath epa kiyala yai :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :lol: :lol: Adooooooooooooo :lol: Menna ela idea eka. Uta keeyak hari deela wadeeta dammanun arun Job ekath epa kiyala yai :lol:

    ඌට අන්ලිමිටඩ්. මොකද ඌ දැනටම බැණලා ඉවර නිසා. 8 එම්බී අන්ලිමිටඩ් ඌට. :dull: