SLT eke Kawda innee (Fiber help)

captain shan

Active member
  • Aug 12, 2015
    433
    30
    28
    colombo
    Machan Fiber Connection eka gatta, connection dunna, router ekath set kala, but router eka configuration kale na, wela madi heta ennam kyla giya, meka khmd bn configuration karanne?????
    parane router eke nam manma karagatte,
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,223
    643
    113
    The Land of The Dark
    අපෝ හෙනයක් නේ අරන්තියෙන්නේ,
    ඩේටා එනවා, නිකන් පයිප්පෙන් වතුර ඇරියා වගේ.
    අන්තිමට ඩේටා ටික , මසේ මාරු වෙන්න ඉස්සේල්ලා
    ඩේටා ටික යනවා බේටා,... 4000 ගානක් බිල එනවා පියෝ ටීවී එකට එක්ක
    සජීපුතා ඇවිල්ලා ඒක අඩුකලා නම් අඩුම ගානේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,638
    6,505
    113
    Matara
    රවුටර් එක මොකක්ද මචං?
    උංගෙන් කෝල් කරල Username & Password ඉල්ලගනිං. රවුටර් එකට ලොග් වෙලා ඒක දෙන්න තියෙන්නෙ. ලොකු දෙයක් නෑ. ADSL වල වගේම තමයි. මාත් තනියම තමයි Configure කරගත්තෙ.
     
    • Like
    Reactions: captain shan

    captain shan

    Active member
  • Aug 12, 2015
    433
    30
    28
    colombo
    රවුටර් එක මොකක්ද මචං?
    උංගෙන් කෝල් කරල Username & Password ඉල්ලගනිං. රවුටර් එකට ලොග් වෙලා ඒක දෙන්න තියෙන්නෙ. ලොකු දෙයක් නෑ. ADSL වල වගේම තමයි. මාත් තනියම තමයි Configure කරගත්තෙ.
    Router eka machan - ZTE - ZXHN F660

    Man ugen ahuwa, u kiyanawa mokakda rest unoth okkoma mula idan hadanna wei lu, eka nisa slt aya enakam innalu,:angry:
    Mun iye hawasa enawa kiwwe tama na bn...:angry:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,638
    6,505
    113
    Matara
    Router eka machan - ZTE - ZXHN F660

    Man ugen ahuwa, u kiyanawa mokakda rest unoth okkoma mula idan hadanna wei lu, eka nisa slt aya enakam innalu,:angry:
    Mun iye hawasa enawa kiwwe tama na bn...:angry:
    එහෙම වෙන්නෙ නෑ බං. කස්ටමර් කෙයාර් එකේ උන්ට පුලුවන් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න. මම නම් පාස්වර්ඩ් එක ඉල්ලගත්තෙ ෆයිබර් ලයින් එක හදන්න ආව උන්ට කියලමයි.



    මට ෂුවර් නෑ මතක විදියට පාස්වර්ඩ් එක වෙන්නෙ නම්බර් එකේ අන්තිම අංක 5ද කොහොද මචං. ට්‍රයි එකක් දාල බලන්න.


    මෙන්න මේ වගේ,

    TP:0412233555
    Password: 33555
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,404
    490
    83
    36
    In La Srinka
    ubata username password dunne nadda ube connection eke? ewa thiyenawa nam oke maha loku deyak config karanna naha..


    router ekata log weyan 192.168.1.1 or 192.168.0.1
    router username administrator
    router password AU121BM213CH38E5