SLT EKEN DATA HORATA KAPUNA EUN WAREU

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Apo kiyala wadak na bn. mn browsing walata vitarai use karanne.

    mulin mn use kare 18GB package eka, eka issara 5 days wage tiyeddi iwara unaa. enna ennama lagakadi idan dawas 15k yaddi iwara una. itin mn package eka upgrade kara 28GB ekata. eka 13 days yaddi iwarai kiyahanko. eta passe 60GB ekata upgrade kara. ekat 20 days wat adaganna ba bn. karana pukakut na. issara wagemai use karanne. masa 4kata kalin 18GB walin dawas 25k adapu mama dan 60GB walin 20 days.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,453
    1,875
    113
    Menna SLT FIBRE SPEED TEST EKAK NIGHT TIME
    DATA

    6534636288.png

     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    දවසක් මගෙ වැඩියෙන් කැපිල තිබ්බ.... usage report එකක් ගත්තම වෙන එකෙක්ගෙ usage මගෙ එකට වැටිල :angry:

    එදා විතරයි හැබැයි ඒ අවුල.... අනිත් හැම දාම මම මනින usage එකට කිට්ටුයි SLT උන් පෙන්නන එක.... මට වුණු වැටේ තව එකෙක්ට වෙලා තියනව දැක්ක.... complaint කරන උන් ගොඩක් හිටියට හරියට ඒ අවුල කියල කියන්න බෑ නෙ අපි දකින්නෙ නැතුව.... torrent seed වෙන්න දාපු උනුත් බණිනව data කැපිල කියල :p

    BTW... Glasswire එකෙන් router එකේ usage මනින්න පුලුවන් ද? නැත්නම් වෙන වෙන device වල වෙනම මනින්න වෙනව ද? ඒ කිවුවෙ හොරෙන් wifi වලින් එන අපි දන්නෙ නැති උන්ගෙ ඒව මනින්න පුලුවන්ද ඒකෙන්? :confused:
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    Mageth last month eke 21 wenakota peak time 30 GB iwara una. Me month eketh 23 wenakota iwarai kiyapanko. Heta amathanna Oni.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ubala data kapenawada kiyala balanne kohomada ? bandwidth monitoring software ekak use karalada ?