හැබැයි ඉතින් download කරනකොට ඕන එකයි එපා එකයි හැම එකම බාන්න එපා. මගේ cafe එකක් තියෙන්නේ. 2MB line එකක්. සාමාන්‍යයෙන් 200-250 GB වගේ යනවා... පැයට 800MB විතර ගන්න පුළුවන්. 512KB line එකේ ගන්න පුළුවන් පැයට 200MB වගේනේ.. 103GB වැඩි වගේ.. හැබැයි SLT එකට අයිතියක් නෑ customers ලට නොදන්වා FUP දාන්න...


shape එකේ warranty ගන්න ගිහින් දුන්නත් පස්සේ උන් කතාකරල කිව්වා chip burn වෙලා කියල





