SLT Extra GB වලින් බාමු...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    SLT එකෙන් කට්ටියට ඩේටා හම්බවෙච්ච එකේ කට්ටිය බාගන්න හිතන් ඉන්න දේවල් තියේ නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.අනික් අයටත් වැදගත් වෙන්න පුලුවන්.

    ඔක්කොම සෙල්ලම් දාන්න තියෙන්නෙ දවස් 15ක් පමණක් බව මතක තබාගන්න,නැතහොත් ඔබට ලැබුනු අමතර ජීබී ප්‍රමාණය ලබන මස පීක් ටයිම් ඩේටා අවසන් කරන තෙක් භාවිත කල නොහැක.

    මම නම් මේක එනකම් ඉන්නේ,මේ 17 එපිසෝඩ්ස් ඔක්කොම එනවා.

    punisher-poster-header3.jpg

     
    • Like
    Reactions: Local Disk (c:)