SLT EXTRA GB

Giant

Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    SLT එකේ අමතර ඩේටා ගත්තාම ඔෆ් පීක් (රැ 12න් පස්සෙත්) කැපෙන්නේ EXTRA GB ටිකද? එහෙම නැත්නම් පැකේජ් එකේ ඉතිරි වෙලා තියෙන නයිට් ටයිම් ඩේටා ටිකද යාළුවනේ? දැවෙන ප්‍රශ්ණයක්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    extra walin yanne serama
    අප්පට සිරි
    එහෙමද
    මට නිකමට ඕක හිතුනේ මචං
    කලින් පාර මම එක්ට්‍රා දාගෙන නයිට් ඩේටා වලින් කියලා හිතලා ඩවුන් කලා මහ රැ
    උදේ බලද්දි කලින් දවසේ ගත්ත 10 GB ඉවර වෙලා.
    මාර පොලිසීස්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    අප්පට සිරි
    එහෙමද
    මට නිකමට ඕක හිතුනේ මචං
    කලින් පාර මම එක්ට්‍රා දාගෙන නයිට් ඩේටා වලින් කියලා හිතලා ඩවුන් කලා මහ රැ
    උදේ බලද්දි කලින් දවසේ ගත්ත 10 GB ඉවර වෙලා.
    මාර පොලිසීස්
    yakoo ehemat scene ekakda :o man hituwe off peak tika yanne kiyala kari slt
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    yakoo ehemat scene ekakda :o man hituwe off peak tika yanne kiyala kari slt
    නැ බන්
    මට කෙල උන නිසා මන් ඇහුවේ

    මුන් ආතල් දෙනවා අපිට
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Off peak ඉතුරුයිද? එහෙනන් Off peak තමයි කැපෙන්නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    ඔව් බන්. download එකක් දාල බලපන් usage එක
    එල මචං උඹ හරි.
    කලින් පාර වෙන මොකක් හරි අවුලක් ගිහින් වගේ
    මන් කෝල් කලා උන්ට

    ඔයා කීව විදිය තමා
    නයිට් ඩේටාත් ඉවර උනාමලු එක්ට්‍රා කැපෙන්නේ
     
    • Like
    Reactions: NetFreak

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    එල මචං උඹ හරි.
    කලින් පාර වෙන මොකක් හරි අවුලක් ගිහින් වගේ
    මන් කෝල් කලා උන්ට

    ඔයා කීව විදිය තමා
    නයිට් ඩේටාත් ඉවර උනාමලු එක්ට්‍රා කැපෙන්නේ
    sure naa oya kupadiyo ara mulin dena bonus data peak off peak dekema kapenwa
     
    • Like
    Reactions: Giant