SLT Extra GB

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    SLT extra GB ගන්න ඇප්ලයි කලා.ඒත් තවම නෑනේ ෆ්‍රී ඩේටා හම්බ වුනේ.දැන් සතියකටත් වැඩියි.උඹලටත් මෙහෙමද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රෝසි ආච්චි;24008795 said:
    mata nam awa, dan 1 week wage athi

    ඒක නේ බන්..මම දැන් 3-4 පාරක්ම අර මගුල ෆිල් කලා.ඒත් තාම මැසේජ් එකක් වත් නෑ මොබයිල් එකට
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Den dawas keepayakata kalin hamba una.

    Capture.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    giya mase aga wage form eka fill kare me mase mula hambuna.. sathiyak dekak yawi.. :)

    ඉතින් බන් මම දන්න එකෙක් ඉන්නවා ඌටත් මම කිව්වේ extra GB තියෙනව ගනින් කියලා.ඌ මටත් පස්සේ ඇප්ලයි කරලා තිබුනේ .ඌට දවස් 2න් හම්බ වෙලා.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    රනිල්ට කෝල් එකක් දුන්නොත් හලියයි ද ඩන්නෑ :P
     

    CNRD

    Member
    Dec 11, 2018
    76
    7
    0
    Colombo

    ඉතින් බන් මම දන්න එකෙක් ඉන්නවා ඌටත් මම කිව්වේ extra GB තියෙනව ගනින් කියලා.ඌ මටත් පස්සේ ඇප්ලයි කරලා තිබුනේ .ඌට දවස් 2න් හම්බ වෙලා.

    reg una piliwelatatada danne nane hambenne... hariyata successful kiyala awada