SLT fake loyalty SMS

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම SMS එකක් ආවා...මුන්ගේ බයිලා නේ..මට ලොයල්ටි ඩේටා කියල තියෙන්නෙම ඔක්කොම 0.9GB විතරයි...මුන් යකෝ sms එකකුත් එවල මටම බොරු කියල...මේ වගේ බොරු ගණන් එකතු කරලා වෙන්නැති ෆේස්බුක් එකේ දාන්නේ අච්චර දුන්න මෙච්චර දුන්න කියල...මම ටෙරාබයිට් එකක් විතර extra gb නම් අරන් ඇති මුන්ගෙන්..:lol:

    Dear Loyal Customer,
    In appreciation for your long-standing relationship with SLT, we are happy to continue your Loyalty Data throughout the year 2021. Accordingly, a total of 8.6 GB of Loyalty Data has been offered to your SLT Broadband connection 9411xxxxx for the year 2020.
    More you stay connected, More Loyalty Data you get!
    Thank you.
    Team SLT

    මේ තියෙන්නේ මගේ ලොයල්ටි ඩේටා :rofl:


    O8LfC5D.png


    උබලටත් ආවද මෙහෙම එකක්? මොකක්ද මේ කියන්නේ? :baffled:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය Total එක එන්නෙ බං මාස 12ම දුන්න. වැඩේ තියෙන්නෙ මගේ ඩිස්කනෙක්ට් කරපු රවුටර් එකකටත් අද උදේ මැසේජ් එක ආවෙ නේහ්. දැන් ඒ රවුටර් එක ඩිස්කනෙක්ට් කරලත් අවු 2ක් විතර වෙනව. :rofl: :rofl: :rofl:
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    අවුරුද්දේ මුල අඩුවෙන් තිබ්බේ. මේ ගාණ හරි වගේ එහෙම බලද්දි
    0.7, 0.8, 0.9 විදිහට ගිය අවුරුද්දේ මුල ඉදන් යන්න ඇත්තේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mulin hambenna atte 0.9GB walata wada aduwen. 0.9GB x 12 = 10.8GB wenna oni total GB for the year :D

    mokakda bn e kunuharupe? :rofl: mata gatthu dawase idan thibbe ocharai,,podda podda ara maseta wadi una mb gaanak wage lol


    Mulin hambenna atte 0.9GB walata wada aduwen. 0.9GB x 12 = 10.8GB wenna oni total GB for the year :D

    pissuda bn e unath mun mata 8Gb deela thiyenawanam me wenakota total eka 8 thiyenna epai :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Every month 0.9 gaane denawa. Eka thama mulinma kapenne. Ita passe thama pkg eken kapenne.
    0.9x12 habayi 9.6gb

    ඔව් හරි මම හිතන් හිටියේ මුන් මේ මට දීපු ලොයල්ටි ඩේටා ගැන කියනවා කියල..බැලින්නම් මුන් මේ මුළු අවුරුද්දටම දීපු එකතුව කියල තියෙන්නේ..බම්බුව...මම මේ යක්කුන්ගෙන් සිරාවටම අවුරුද්දටම එක්ස්ට්‍රා GB ම කොච්චර අරන් ඇතිද...ඔය GB 8 මොකක්ද...
     
    • Haha
    Reactions: lk-maare

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,476
    98,427
    113
    ඔය Total එක එන්නෙ බං මාස 12ම දුන්න. වැඩේ තියෙන්නෙ මගේ ඩිස්කනෙක්ට් කරපු රවුටර් එකකටත් අද උදේ මැසේජ් එක ආවෙ නේහ්. දැන් ඒ රවුටර් එක ඩිස්කනෙක්ට් කරලත් අවු 2ක් විතර වෙනව. :rofl: :rofl: :rofl:
    matath ehemai
     
    • Haha
    Reactions: sithija.h

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේවා එවන්න ප්ලෑන් කරන එවුන්ගෙයි ඇප්රූ කරන උන්ගෙයි ඉන්ටර්නෙට් කපන්න ඕන
    මොලයක් නැති හරක් ද ඉන්නේ.
    මොබිටෙල් + SLT ඩබල් ෆේලියර්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Dear Loyal Customer,
    In appreciation for your long-standing relationship with SLT, we are happy to continue your Loyalty Data throughout the year 2021. Accordingly, a total of 140.2 GB of Loyalty Data has been offered to your SLT Broadband connection Xxxxxxxxx for the year 2020.
    More you stay connected, More Loyalty Data you get!
    Thank you.
    Team SLT
     
    • Wow
    Reactions: kolavari