Matath 0.9GB thiyenne. Masa 6kata withara kalin 0.8GB thibila update button eka click karama 0.9GB walata wadi uneමෙහෙම SMS එකක් ආවා...මුන්ගේ බයිලා නේ..මට ලොයල්ටි ඩේටා කියල තියෙන්නෙම ඔක්කොම 0.9GB විතරයි...මුන් යකෝ sms එකකුත් එවල මටම බොරු කියල...මේ වගේ බොරු ගණන් එකතු කරලා වෙන්නැති ෆේස්බුක් එකේ දාන්නේ අච්චර දුන්න මෙච්චර දුන්න කියල...මම ටෙරාබයිට් එකක් විතර extra gb නම් අරන් ඇති මුන්ගෙන්..
Dear Loyal Customer,
In appreciation for your long-standing relationship with SLT, we are happy to continue your Loyalty Data throughout the year 2021. Accordingly, a total of 8.6 GB of Loyalty Data has been offered to your SLT Broadband connection 9411xxxxx for the year 2020.
More you stay connected, More Loyalty Data you get!
Thank you.
Team SLT
මේ තියෙන්නේ මගේ ලොයල්ටි ඩේටා
![]()
උබලටත් ආවද මෙහෙම එකක්? මොකක්ද මේ කියන්නේ?![]()



