අපිට අද දුන්න connection එක. දැන් usage meter එකට ගියාම user ID non exist කියල එනවා. data මුකුත් පෙන්නන්නේ නැ . මේකට මොකද කරන්නේ.
2. Router එකට එන wire එකට කියන්නේ මොකද්ද? එක අපිට පිටින් ගන්න පුලුවන්ද? උන් ඔතල ඔතල බෝලයක් ගහල ගියේ. වස කැතයි. හොලවන්නවත් එපා කිව්වා කැඩෙයි කියල.