ADSL තියෙන කාලේ එකෙක් ඇවිත් කිව්වා sir මේ දවස් වල promotions යනවා 25,000 fiber ලයින් එක 15,000 දෙනවා කියලාඑකෙක් ඇවිත් කියනවා mobitel t-shirt එකක් ඇඳන් promotion එකක්ලු අද ගත්තොත් fiber එක 15,000 ට ගන්න පුළුවන් කිව්වා . 5000ක් දැන් ගෙවල වෙන කර ගත්තොත් විතරක් නැත් නම් තිස්දාස් ගානක් වෙනවලු
අදම ගන්නලු ගෙවල් ළඟ එක පොඩ්ඩක් දුරින් ලූප් එකේ 8ම පිරිලා ලු , ගෙවල් ළඟ ලූප් එකෙ 7 ක් දැනට බූක් වෙලා ලු
වෙබ් site එකේ price එක 12500 තියෙන්නේ,
1Gbps කතා කිව්වේ නැහැ . වෙබ් site එකේ 12500 price
මම ගත් කටටම එපා කිව්වා, ඊට පස්සේ call දිදී වද දුන්න , මම එත් එපාම කිව්වා
මාසෙකින් විතර පස්සේ , sir මේ lane එකේම අය fiber අරගෙන තියෙන්නේ
adsl තියාගන්න එකත් අපිට අමාරුයි නිකං කරලා දෙන්නද ඇහුව
මම ඉතින් හා කිව්වා
,