SLT fiber ගන්ඩ සල්ලි බැන්දා

oOopSie

Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    එකෙක් ඇවිත් කියනවා mobitel t-shirt එකක් ඇඳන් promotion එකක්ලු අද ගත්තොත් fiber එක 15,000 ට ගන්න පුළුවන් කිව්වා . 5000ක් දැන් ගෙවල වෙන කර ගත්තොත් විතරක් නැත් නම් තිස්දාස් ගානක් වෙනවලු

    අදම ගන්නලු ගෙවල් ළඟ එක පොඩ්ඩක් දුරින් ලූප් එකේ 8ම පිරිලා ලු , ගෙවල් ළඟ ලූප් එකෙ 7 ක් දැනට බූක් වෙලා ලු

    වෙබ් site එකේ price එක 12500 තියෙන්නේ :lol: ,

    1Gbps කතා කිව්වේ නැහැ . වෙබ් site එකේ 12500 price
    ADSL තියෙන කාලේ එකෙක් ඇවිත් කිව්වා sir මේ දවස් වල promotions යනවා 25,000 fiber ලයින් එක 15,000 දෙනවා කියලා
    මම ගත් කටටම එපා කිව්වා, ඊට පස්සේ call දිදී වද දුන්න , මම එත් එපාම කිව්වා
    මාසෙකින් විතර පස්සේ , sir මේ lane එකේම අය fiber අරගෙන තියෙන්නේ
    adsl තියාගන්න එකත් අපිට අමාරුයි නිකං කරලා දෙන්නද ඇහුව
    මම ඉතින් හා කිව්වා :rofl:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,492
    8,977
    113

    Slow wenne na neda ADSL වලට වඩා cheap නෙහ්?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    Steve Harvey Wow GIF by NBC
    කොල්ලෙක්ගෙ අහිංසක බලාපොරොත්තුවක් නෙ. ඉක්මනට ඒවි
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    පාරේ ඉදන් ගෙදරට එන වයර් එක එන පැත්තේ පොල් ගස් එහෙම තියෙනවා නම් ඒවා මග ඇරලා ලයින් එක දාගන්න.
    පොල් අතු ආතල් දෙනවා නැත්නම්.
    පලවෙනි සැරේ වයර් එක දානකොට උබට ඕන දීගකට ගෙදර ඕන තැනකට උන් දාලා දෙනවා. පස්සේ ආයේ තැන මාරු කරන්න උනොත් 5000 ක් වෙනම චාජ් කරනවා කීවා.
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,492
    8,977
    113
    පාරේ ඉදන් ගෙදරට එන වයර් එක එන පැත්තේ පොල් ගස් එහෙම තියෙනවා නම් ඒවා මග ඇරලා ලයින් එක දාගන්න.
    පොල් අතු ආතල් දෙනවා නැත්නම්.
    පලවෙනි සැරේ වයර් එක දානකොට උබට ඕන දීගකට ගෙදර ඕන තැනකට උන් දාලා දෙනවා. පස්සේ ආයේ තැන මාරු කරන්න උනොත් 5000 ක් වෙනම චාජ් කරනවා කීවා.
    Lap ek gawata ganne bro me achchige wassa blpnkoo
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    දවල්ට 50mbps එන්නේ, රෑ 12 න් පස්සේ 120 mbps එනවා. 5G phoneඑකක් ගනින් නැත්තන් ඕක ගන්න එකේ තේරුමක් නෑ.

    View attachment 242413
    mage ZTE ZXHN router eka.
    ------ Post added on Nov 26, 2024 at 10:12 PM
    ZTE F670L
     
    Attachments

    • 17059359919.png
      17059359919.png
      47.2 KB · Views: 44

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    8.45ටම ගිහින් සල්ලි බැන්දා. දවසින් දෙයිද? ගෙ ඉස්සරහ කනුව
    Within 3 days un denna oni machan (unge internal KPI's I guess) so aniwa enawa, ubata enna kalin call ekak dei ude, edata nattam unta uba available date and time kyannna un enawa.

    පාරේ ඉදන් ගෙදරට එන වයර් එක එන පැත්තේ පොල් ගස් එහෙම තියෙනවා නම් ඒවා මග ඇරලා ලයින් එක දාගන්න.
    පොල් අතු ආතල් දෙනවා නැත්නම්.
    පලවෙනි සැරේ වයර් එක දානකොට උබට ඕන දීගකට ගෙදර ඕන තැනකට උන් දාලා දෙනවා. පස්සේ ආයේ තැන මාරු කරන්න උනොත් 5000 ක් වෙනම චාජ් කරනවා කීවා.
    Same address nam 4,000 machan, mama last week floors shift kara 4,000 fixed charge ekak gatte.
    ------ Post added on Nov 26, 2024 at 10:51 PM
     
    • Like
    Reactions: weere_singhe