SLT fiber ගැටළුවක්

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මචන් ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි කරලා youtube වීඩියෝ බලනකොට quality එක අඩු කරලා ස්ට්‍රීම් කරවන්න පුළුවන් ක්‍රමයක් තියනවද? youtube සෙටින්ග්ස් වලින් වෙනස් කරගන්න ගෙදර ඉන්න අයට තේරෙන්නෙ නෑ. රවුටර් එකෙන්ම කරනවා වගේ ක්‍රමයක් තියනවද?

    ෆෝන් එකෙන් තමයි youtube යන්නෙ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඩයලොග් එක වගේ යුටියුබ් පැකේජ් එක දාලා හොට්ස්පොට් දාලා දෙන්න බැරිද ෆෝන් එකෙන්....
    මේක කරන්න ගිහින් මගේ ෆෝන් එකේ තිබ්බ data ටික ඉවර උනා. :-( :-(
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඩයලොග් එක වගේ යුටියුබ් පැකේජ් එක දාලා හොට්ස්පොට් දාලා දෙන්න බැරිද ෆෝන් එකෙන්....
    එතොකට අනික් site වලට යද්දී ආයේ මාරු වෙන්න එපැයි slt එකට
     
    • Like
    Reactions: trilobite007

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි කරලා youtube වීඩියෝ බලනකොට quality එක අඩු කරලා ස්ට්‍රීම් කරවන්න පුළුවන් ක්‍රමයක් තියනවද? youtube සෙටින්ග්ස් වලින් වෙනස් කරගන්න ගෙදර ඉන්න අයට තේරෙන්නෙ නෑ. රවුටර් එකෙන්ම කරනවා වගේ ක්‍රමයක් තියනවද?

    ෆෝන් එකෙන් තමයි youtube යන්නෙ.

    මටත් තියන ප්‍රශ්නයක් බං
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මචන් ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි කරලා youtube වීඩියෝ බලනකොට quality එක අඩු කරලා ස්ට්‍රීම් කරවන්න පුළුවන් ක්‍රමයක් තියනවද? youtube සෙටින්ග්ස් වලින් වෙනස් කරගන්න ගෙදර ඉන්න අයට තේරෙන්නෙ නෑ. රවුටර් එකෙන්ම කරනවා වගේ ක්‍රමයක් තියනවද?

    ෆෝන් එකෙන් තමයි youtube යන්නෙ.
    YouTube settings walata gihin 'AV1 settings', 'Prefer AV1 for SD' widihata wenas karanna.

    Settings.jpg
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මචන් ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි කරලා youtube වීඩියෝ බලනකොට quality එක අඩු කරලා ස්ට්‍රීම් කරවන්න පුළුවන් ක්‍රමයක් තියනවද? youtube සෙටින්ග්ස් වලින් වෙනස් කරගන්න ගෙදර ඉන්න අයට තේරෙන්නෙ නෑ. රවුටර් එකෙන්ම කරනවා වගේ ක්‍රමයක් තියනවද?

    ෆෝන් එකෙන් තමයි youtube යන්නෙ.

    Router eke settings walin speed adu karanna. Ethakota Youtube quality eka auto dala thibbama speed adu nisa quality eka drop wenawa auto. Hebi thin phone eken nam oya videos balanne, phone eke settings hadala denna.
     
    • Like
    Reactions: trilobite007