SLT - Fiber ඩේටා කේස් එකක් බං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    appatasiri, un addon usage, quota usage ekatamanam dala thiyenne report eken allanna ba thama :confused2:
    ubata dawasak dekak phone eken witharak yt use karala, pc eke data usage eka thithata monitor karala, uba pc eke data usa karapu amount ekata wada kapila thiye nam unta complain karanna wei, screenshot ekka wage.
    lankawe isp la nam katha karala wadak na :mad:
    ජීවිතේට ලැප on කරපු නැති දවස් වලත් එක එක protocol දාල ඩේටා කැපිල කියල දාල තියෙනවා...
    ලොකු ලොකු ඩේටා පැකේජ් දාගෙන ඉන්න උන්ගෙන් මුන් හොඳටම කපාගන්නව ඇති. අපි වගේ වරු ගනන් උන් හොයන්නෙ නෑනේ...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    ඩීටේල් දාල තියෙන්නේ
    උන් කියන්නේ ඇඩෝන් එකේ එවයි, පැකේජ් එකේ ඒවයි ඔක්කොම එක රිපෝට් එකේලු තියෙන්නේ.
    ඇඩෝන් එකෙන් අඩු වෙච්ච ගානයි, රිපෝට් එකේ තියෙන ගානයි එකතු කරල බලන්නලු්‍
    එහෙම බැලුවම ලඟින් ගිහින් තියෙනව... ඒතකොට අවුලක් නෑ කියල තමයි තිතෙන්නේ...
    ඒ උනාට ඒ ඩේටා ටික නෝමල් පැකේජ් එකෙනුත් කැපෙනවා...

    උදා
    එක දවසක You tube ඩේටා 800MB පාවිච්චි කලොත්,
    YT පැකේජ් එකෙන් 800 විතර කැපෙනවා... නෝමල් ඩේටා වලිනුත් 600 ක් විතර කැපිලා...

    තවත් දවසක You tube ඩේටා 800MB පාවිච්චි කලොත්,
    YT පැකේජ් එකෙන් 200 විතර කැපෙනවා... නෝමල් ඩේටා වලිනුත් 600 ක් විතර කැපිලා...
    ඕක තමා සීන් එක..
     
    • Like
    Reactions: Draco Malfoy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මාත් ඔය youtube package එක දාගත්තා, හැබැයි ඔච්චර නම් හොයන්න ගියේ නෑ. මාසේ අන්තිමට ඩේටා ඉතුරු වුනා කොහොමද හරි extra gb ගන්න වුවමනා වුනේ නෑ ඒකෙන්. දැන් නම් බිල වැඩි කරපු නිසා ගිය සතියේ ඉඳන් youtube package එක unsubscribe කළා.
     
    • Sad
    Reactions: Draco Malfoy

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මාත් ඔය youtube package එක දාගත්තා, හැබැයි ඔච්චර නම් හොයන්න ගියේ නෑ. මාසේ අන්තිමට ඩේටා ඉතුරු වුනා කොහොමද හරි extra gb ගන්න වුවමනා වුනේ නෑ ඒකෙන්. දැන් නම් බිල වැඩි කරපු නිසා ගිය සතියේ ඉඳන් youtube package එක unsubscribe කළා.
    මම පාවිච්චි කරන්නෙත් නැතුව any time data 40GB සති 3 ක් යන්න කලින් ඉවරයි...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    SLT කෝල් කරලා ඔව්වා ගැන අහනො කියන්නෙ
    බීරි අලින්ට වීණා ගහනො වගෙ...

    මෙලො දෙයක් උන්ට තෙරෙන්නෙ නැ..

    ෆයිබර් flash පැකෙජ් එකක් දාගන්න එක වියදම් වැඩිද බන්>?
     
    • Like
    Reactions: Draco Malfoy

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    SLT කෝල් කරලා ඔව්වා ගැන අහනො කියන්නෙ
    බීරි අලින්ට වීණා ගහනො වගෙ...

    මෙලො දෙයක් උන්ට තෙරෙන්නෙ නැ..

    ෆයිබර් flash පැකෙජ් එකක් දාගන්න එක වියදම් වැඩිද බන්>?
    ඕනම ඒව ටික බ්ලොක් කරලනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    ඕනම ඒව ටික බ්ලොක් කරලනේ
    මම 4G flash 5 දාගෙන ඉන්නෙ

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages .
    • Static IP option not available for unlimited package
    ටොරෙන්ට් අවුලක් නැ බන් වැඩ, telegram nm භාවිතයක්නැ,
    static ip සීන් එකත් මට ඔනෙ වෙන්නෙ නැ බන්...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම 4G flash 5 දාගෙන ඉන්නෙ

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages .
    • Static IP option not available for unlimited package
    ටොරෙන්ට් අවුලක් නැ බන් වැඩ, telegram nm භාවිතයක්නැ,
    static ip සීන් එකත් මට ඔනෙ වෙන්නෙ නැ බන්...
    vpn block kalama bn office vala vada karana un vpn connect vena evath block venavane. ithin ethakota vada karanne kohomada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    vpn block kalama bn office vala vada karana un vpn connect vena evath block venavane. ithin ethakota vada karanne kohomada?
    මට ඒ සීන් නැ නෙහ් බන්...
    නෝ අයිඩියා...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Web Family Plus එක තියෙන්නේ
    දවල්ට 40GB
    රෑට 60 GB

    මම ඔය පැරකේජ් එකට You Tube පැකේජ් එකත් දාගත්තා... ඒක දවස් 7න් 7ට Renew වෙනවා
    ඒ උනාට උන් එතන මහ බොරුවක් කරනව කියල හිතෙනවා...
    මම පාවිච්චි කරන You tube Data වලින් කොටසක් පැකේජ් එකෙනුත් කැපෙනවා,
    You tube Data වලින් කැපෙන්නේ 20% ක් වගේ ටිකයි. හැම සතියෙම Total You tube Data usage එකයි, පැකේජ් එකෙන් කැපුනු ගානයි අතර ලොකු වෙනසක් තියෙනවා.....
    Customer care ගත්තා. ඒකේ ඉන්න බැල්ලියෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ්‍...
    82gb anytime eka daaganin oii oya pakee add on wadak naa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    Web Family Plus එක තියෙන්නේ
    දවල්ට 40GB
    රෑට 60 GB

    මම ඔය පැරකේජ් එකට You Tube පැකේජ් එකත් දාගත්තා... ඒක දවස් 7න් 7ට Renew වෙනවා
    ඒ උනාට උන් එතන මහ බොරුවක් කරනව කියල හිතෙනවා...
    මම පාවිච්චි කරන You tube Data වලින් කොටසක් පැකේජ් එකෙනුත් කැපෙනවා,
    You tube Data වලින් කැපෙන්නේ 20% ක් වගේ ටිකයි. හැම සතියෙම Total You tube Data usage එකයි, පැකේජ් එකෙන් කැපුනු ගානයි අතර ලොකු වෙනසක් තියෙනවා.....
    Customer care ගත්තා. ඒකේ ඉන්න බැල්ලියෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ්‍...
    loyalty kiyagena dena ewa gb memei, mb da koheda lol
    Washpa wenawa pawichchi nokarath, mun bonikaratharuwa thamai