ඩයලොග් හොරට ඩේටා කපනවද ?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Postpaid එක ගන්න. Prepaid එකේ හොරට data කපනවා. එකම device එකෙන් එකම videos ටිකක් එක්ක check කරලා බැලුවා usage එක. Postpaid එකේ දවසටම 4GB යන data ප්‍රමාණයක් prepaid එකේ 9GB වගේ හොරෙන් කැපෙනවා. මමත් Dialog මම Dialog වලට කැමති service හොදයි cs හොදයි හැබැයි prepaid home broadband එකේදි හොරට data කපනවා. එකම device එකෙන් check කරලා බැලුවේ මොකද වැඩිපුර කැපෙන්නේ කියලා.
    මේක ඇත්තද

    මං 30gb rs1390 postpaid පැකේජ් එක ගන්න ඉන්නෙ. ගන්ඩද එපාද. හොරට ඩේටා කපනවද?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    මේ හොරට ඩේටා කැපෙනවා කියන එක හෙන ගොබ්බ පොයින්ට් එකක්.
    මිලියන ගානක් කනෙක්ෂන් තියෙන සමාගමක එකෙක් දෙන්නෙක් තෝරාගෙන උන්ගේ 200mb 300mb හොරෙන් අඩු කරනවාට වඩා දේවල් උන්ට කරන්න තියෙනවා. :LOL:

    ඕක වෙන්නේ මෙලෝ හොයාබැලීමක් නැතුව ෆෝන් වලට ඇප් දානවා, පර්මිෂන් මොනවද කියලා බලන්නේ නෑ.. ඉතින් ඒ ඇප් වලින් මොනවා කරනවද කියලා දන්නේ නෑ..
    PC වලත් එහෙමයි, ක්‍රැක් කරපු OS & software දාගෙන කියනවා අරක වෙනවා මේක වෙනවා කියලා.
    නිවැරදි නොවන app & software භාවිතාවන් නිසා තමයි ඕවා වෙන්නේ.

    එක 100mb ක් හොරාට අඩු කරලා කියලා හරියටම ඔප්පු කරන්න පුළුවන් කෙනෙක්ට ඒ ISP ට විරුද්ධව නඩු කියලා හොද ගානක් හොයාගන්න පුළුවන්.
     
    • Love
    Reactions: gamerlk

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    උන්ගේ ඩේට රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ නෑ. අනික උන්ගේ ඩේට පැකට් එකක සියිස් එක වැඩියි.ඒ කියන්නේ පැකට් එකක සයිස් එක 100 mb නම් ඔයා ඩේට 20mb යුස් කලත් 100mb ම අඩුවෙනවා.ඒක වෙන්න ඇති ඔය කියන්නේ හොරට කපනවා කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    මගේ එක පාරක් 16 GB කැපිලා තිබ්බා Upload වලට කියලා මගේ Upload speed එක 1MB වත් නැහැ ඒ කාලේ🤣
    උන්ට කම්ප්ලෙන් කරා කියලත් වැඩක් නැ
    බැරිම තැන ඩයලොග් වලින් අයින් උනා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    මගේ එක පාරක් 16 GB කැපිලා තිබ්බා Upload වලට කියලා මගේ Upload speed එක 1MB වත් නැහැ ඒ කාලේ🤣
    උන්ට කම්ප්ලෙන් කරා කියලත් වැඩක් නැ
    බැරිම තැන ඩයලොග් වලින් අයින් උනා

    මොල ගෙනාපු නැවක් :love: