Questions Slt fiber වල NAT TYPE එක Open දාන්න බැරිද?

SH3D0

Junior member
  • Oct 21, 2021
    33
    13
    8
    gampaha
    Slt fiber වල NAT TYPE එක Open දාන්න බැරිද? එහෙම වෙනස් කරපු කවුරු හරි ඉන්නවද? මම අහපුවම ලොකු ගානක් ඉල්ලුව එහෙම කරන්න. gaming session වලින් kick වෙනවා. fortnite, apex වගේ game වල ping issue එකක් එක්ක connection issue එකක් තියනවා. ONT එකේ 200mbps එන්නෙත් නැ. 200mbps යනව කියල දාන AD වලට නඩු දාන්න ඔනි මුන්ට..මිනිස්සු රවට්ටනව.
     
    • Like
    Reactions: kinkon