SLT Fiber connection එක දැන් මාස 6ක් විතර use කරා. Internet නම් අවුලක් නැහැ එත් telephone එකට තමයි අවුල, මොකද router එක ON එකේ තියෙනවනම් විතරයි telephone එක වැඩ කරන්නෙ, ඒකත් අවුලක් නැහැ power cut නැත්නම්, දැනට මම UPS එකක් දැම්ම, එත් UPS එකකින් විනාඩි 20ක් වගේ තමයි ON එකේ තියාගන්න පුළුවන්.
SLT එකේ තියෙනවා Battery එකක්, එකෙන් පැය 2ක් පුළුවන් කිව්ව, එත් එක නිකන් දෙන්නෙ නැහැ Rs.5000 + වෙනව.
මේකට solution එකක් නැද්ද?
SLT එකේ තියෙනවා Battery එකක්, එකෙන් පැය 2ක් පුළුවන් කිව්ව, එත් එක නිකන් දෙන්නෙ නැහැ Rs.5000 + වෙනව.
මේකට solution එකක් නැද්ද?