SLT Fiber Connection

PickelRick

Active member
  • Apr 25, 2020
    194
    157
    43
    Current eka giyama Land line eka wada karannethe ai? ADSL thibuna kale ehema prashnayak thibbe na.
    ubalageth ehemada?
     
    • Like
    Reactions: TNHM

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    DCP Mini eka patta, math gaththa. Daraz offer ekak set una 4k walata gaththe
    UPS එක කූක් කූක් ගාන්නෙ නැද්ද?
    Bravo Power Tank එකක් ගත්තා නම් හරි.
     
    • Like
    Reactions: TNHM

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඉතින් බන් Router එක off උනාම telephone වැඩ නැහැ.. එහෙම තමයි fiber connections :rofl: (ඕක SLT ලගෙ වරදක් නෙවෙයි )
     
    • Like
    Reactions: TNHM

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    DCP mini ekata thawa devices plug karanna puluwnda CCTV wage?
    nathan ganna eka padui
    හා තව කැටයම් බල බල ඉඳපන්, ඊලඟට විල් බැරෝ එකෙන් සල්ලි ගෙනිහින් ඒකක්ම ගන්න වෙනකල්