SLT Fiber connection තියෙන උන්..

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් .. උබලට මේ දවස්වල fiverr ලොග් වෙන්න පුළුව්න්ද? (SLT Fiber connection through) . ඒ වගේම upwork වල file upload කරන්නත් බෑ..
    Screenshot 2025-11-06 080222.png
     
    • Like
    Reactions: netnet

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    මේ ටිකේ මොකක් හරි කේස් එකක් තියෙනවා. සමහර සයිට් වලට යන්න දෙන්නේ නෑ Safe නෑ කියලා. සමහර ඒවා ස්ලෝව්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,593
    8,337
    113
    mage iye idan cctv, wireless cam , phone kisima deyak wada naha. status normal 🤦
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මම කම්ප්ලේන් එකක් දැම්මා. උන් දැන් කතා කරලා කිව්වා Europe Site and Some other sites වලට පොඩි කේස් එකක් යනවාලු. ඒක sort out කරන ගමන් ඉන්නේ කියලා.
    මමත් complain එකක් දැම්මා. මටත් ටෙලිකොම් එකෙන් ඔය ටික තමයි කිව්වේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,120
    6,548
    113
    East Blue (Goa Kingdom)
    මම කම්ප්ලේන් එකක් දැම්මා. උන් දැන් කතා කරලා කිව්වා Europe Site and Some other sites වලට පොඩි කේස් එකක් යනවාලු. ඒක sort out කරන ගමන් ඉන්නේ කියලා.
    lol un monawa hari filters danna gihin wade anagena wage
     
    • Haha
    Reactions: ^Night Fury^

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,872
    113
    මම කම්ප්ලේන් එකක් දැම්මා. උන් දැන් කතා කරලා කිව්වා Europe Site and Some other sites වලට පොඩි කේස් එකක් යනවාලු. ඒක sort out කරන ගමන් ඉන්නේ කියලා.
    mokak hari panditha wadak karanna gihilla ala karagena athi sure ekata
     
    • Haha
    Reactions: ^Night Fury^