SLT extra GB

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලගදි ඉදන් SLT data කැපෙනවා හිටු කියලා..මිට කලින් extra GB අරන් නැහැ කිසිම දවසක,April වල 2 gb ගත්තා අමතරව.. මේ මාසේ දැනට 10 GB purchase කරා.. (ඊට වඩා හොද වගේ next package යන එක).. හැම මාසෙම off peak 20 GB වගේ ඉතුර්යි :(

    Extra GB purchase කරාම ඒවාද මුලින් ඉවර වෙන්නේ.. off peak වෙලාවටත් extra GB use වෙනවද?මට නම් සැකයි රැටත් extra GB use වෙනවද කියලා :angry::angry:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Extra GB 40k ගත්තා එකත් ඉවරයි, off පීක් data තියෙන්වන්ම ඒව තමා ඉස්සරලාම කපෙන්නේ, ඊට පස්සේ extra gb.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,799
    400
    83
    Home
    Okungen ahwata wadak na. Pena eidiyata off peak time ekata peak eke data th kapanawa wage. Ethakota aniwaren extra gb gannawane.