SLT fiber help

Jan 1, 2023
5
0
1
Fiber router eka mn reset kr dn no internet kyl enne eka hda gnne komd? router eka piti passe button eka obala thm reset kre :(
1212 call krnne weid nttn wena widiyk thiyed hadgnn
 
Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    ADSL වගේ නෙමේ fiber. ඔය router එක කියන එක ඇතුලේ connection එකේ profile එක තියෙන්නේ. ඒක delete වෙන්න ඇති reset කරද්දී. දැන් slt එකට call කරල ආපහු profile එක install කරගන්න. ඕක දිගටම power on තියන්න slt එකට install කරන්න පුළුවන් වෙන්න.

    Ou uber SLT username ekai password ekai router ekata dala login wenna one.
    No internet කියලා කියන්නේ එක්කෝ connect වෙලා ඉන්නේ router එකට. Operating system එකේ no internet කියන එකා වෙන්න ඕනෙ.

    එහෙම නැති නම් router එක කියන එකේ indicator එක ගැන ඔයා කියන්නෙ.

    ඔය දෙකටම මම උඩ කිව්ව profile එක install කරන එක කරන්න ඕනෙ.
    ------ Post added on Sep 2, 2023 at 6:02 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :lol: maath karala kattak kaala hadagaththe. උන් හරියකට හැදුවෙත් නෑ. call කරල broadband username pwd ඉල්ලල router log වෙල ppe වලට දාන්න. voice line එක හරිගියෙ නැත්තම් ඒ පැත්තෙන් reset එකක් ගහන්න කියන්න.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    :lol: maath karala kattak kaala hadagaththe. උන් හරියකට හැදුවෙත් නෑ. call කරල broadband username pwd ඉල්ලල router log වෙල ppe වලට දාන්න. voice line එක හරිගියෙ නැත්තම් ඒ පැත්තෙන් reset එකක් ගහන්න කියන්න.
    Profile delete වෙලා තමයි කියන විදියට

    try using the network cable 192.168.1.1 , login as user/user then check the log
    No internet කියලා කියන්නේ එක්කෝ connect වෙලා ඉන්නේ router එකට. Operating system එකේ no internet කියන එකා වෙන්න ඕනෙ.

    එහෙම නැති නම් router එක කියන එකේ indicator එක ගැන ඔයා කියන්නෙ.

    ඔය දෙකටම මම උඩ කිව්ව profile එක install කරන එක කරන්න ඕනෙ.
    ------ Post added on Sep 2, 2023 at 6:24 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    ADSL වගේ නෙමේ fiber. ඔය router එක කියන එක ඇතුලේ connection එකේ profile එක තියෙන්නේ. ඒක delete වෙන්න ඇති reset කරද්දී. දැන් slt එකට call කරල ආපහු profile එක install කරගන්න. ඕක දිගටම power on තියන්න slt එකට install කරන්න පුළුවන් වෙන්න.

    No internet කියලා කියන්නේ එක්කෝ connect වෙලා ඉන්නේ router එකට. Operating system එකේ no internet කියන එකා වෙන්න ඕනෙ.

    එහෙම නැති නම් router එක කියන එකේ indicator එක ගැන ඔයා කියන්නෙ.

    ඔය දෙකටම මම උඩ කිව්ව profile එක install කරන එක කරන්න ඕනෙ.
    ------ Post added on Sep 2, 2023 at 6:02 PM
    SLT Fiber router eka reset karoth Username & Password dennama one. ADSL wala wage. 1212 call karama un on the call password reset karanawa
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SLT Fiber router eka reset karoth Username & Password dennama one. ADSL wala wage. 1212 call karama un on the call password reset karanawa
    Profile එක උන්ට කියල install කරගත්තා නම් ඕනේ නැහැ. උන්ම profile install කරලා username, password දෙනව.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Fibre connection එක ගත්ත දවසෙ user name (94xxxxxxxxx@sltbb) එකයි password එකයි SMS එකක් එවනවා අපේ mobile number එකට. router එකට (192.168.1.1) log වුණාට පස්සෙ WAN settings වල අර user name එකයි password එකයි enter කරාම හරි.
    එහෙම කරලා වැඩ කරේ නැත්නම් 1212 ට කතා කරලා password reset කරගන්න පුලුවන්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fibre connection එක ගත්ත දවසෙ user name (94xxxxxxxxx@sltbb) එකයි password එකයි එවනවා අපේ mobile number එකට. router එකට (192.168.1.1) log වුණාට පස්සෙ WAN settings වල අර user name එකයි password එකයි enter කරාම හරි.
    එහෙම කරලා වැඩ කරේ නැත්නම් 1212 ට කතා කරලා password reset කරගන්න පුලුවන්
    ඔය password reset කිරිල්ලක් නෙමේ බං වෙන්නෙ. ඔය router එක කියන එකට configuration විදිහට එන profile එක reinstall කරන එකක් කරන්නේ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඔය password reset කිරිල්ලක් නෙමේ බං වෙන්නෙ. ඔය router එක කියන එකට configuration විදිහට එන profile එක reinstall කරන එකක් කරන්නේ.
    මං backend එකෙ දේවල් වෙන විදිය නම් දන්නෙ නෑ. සාමාන්‍ය user කෙනෙක් ඕකට කියන්නෙ password එක reset කරනවා කියලානෙ. 1212 ට call කරාමත් අහන්නෙ password එක reset කරලා දෙන්නද කියලා. එවෙලාවට අපි කැමති එකක් කියන්නත් පුලුවන්, නැත්නම් මුලින්ම එව්ව එකට හදලා දෙනවා 🤷‍♂️
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මං backend එකෙ දේවල් වෙන විදිය නම් දන්නෙ නෑ. සාමාන්‍ය user කෙනෙක් ඕකට කියන්නෙ password එක reset කරනවා කියලානෙ. 1212 ට call කරාමත් අහන්නෙ password එක reset කරලා දෙන්නද කියලා. එවෙලාවට අපි කැමති එකක් කියන්නත් පුලුවන්, නැත්නම් මුලින්ම එව්ව එකට හදලා දෙනවා 🤷‍♂️
    ඔය දෙක දෙකක් නිසා මම එහෙම කිව්වේ. ඕක අනික backend එකක් නෙමේ. ඔය router එක කියන CPE install කරන්නම ඕනෙ. ADSL වල වගේ හැම දේම backend නෙමේ fiber වල.

    ඕක මාරු කරලා කිව්වොත් සමහර වෙලාවට slt එකේ උන්ගෙන් වැඩක් කරගන්න බැහැ. උන්ගේ හැටි දන්නවානේ. Username, password අවුලක් නැහැ කියලා shape වෙනවා. ඒක නිසා මම ඔහොම කිව්වේ බං. උන්ගෙන් වැඩක් ගන්න නම් අපි ප්‍රශ්නේ දැනගෙන උන්ට talk කරන්නම වෙනවා. පුදුම දුකක් දෙන්නේ උන් නම්.
     
    • Like
    Reactions: xVOLDYx

    broadband pwd දන්නෙ නැත්තම් උන් කරන්නෙ තියෙන එක රිසෙට් කරල new එකක් දෙන්නෙ. පරණ එක බලන්න බෑ. internet username pwd අරන් ඔහොම හදාගන්න පුලුවන්.voice වලvoip acc detail ඉල්ලුවට උන් දෙන්නෙ නෑ. දන්නෙත් නෑ. ඒක නිසා ඒ පැත්තෙන් රවුටර් එකට reset එකක් ගහන්න කියන්න ඕනි.
    මන් උන්ටvoip acc delete වෙලා කියල කිව්වම උන් පුදුම වෙලා. technical උන් වටේ උන්ගෙන් අහනව. ඒතරම් දන්න උන් ඉන්නෙ.
     
    • Like
    Reactions: kinkon and xVOLDYx

    :yes: