Questions SLT Fiber Optics router එකකට හොද UPS එකක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    Powertank from bravosl

    Features

    • High Capacity Li-Ion batteries are used. Normally gives 5 – 9 hours backup for 4G(LTE) Routers and 7-11 hours backup for Fiber Routers.

    http://www.bravosl.com/powertank/

    PowerTANK-Stock-1.png

    maath mekak dan order kala.. badu suwar neh :rolleyes:
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,875
    8,234
    113
    maath mekak dan order kala.. badu suwar neh :rolleyes:
    ade meke 1.5A or more supply karanawada? mage fiber router eke power adapter eke 1A thamai supply karanne :nerd::nerd::nerd:
    mun ikmanata deliver karada?

    deliver karanawa.
    SLT Fiber huwawei router ekata support karanawa
    Buy PowerTANK with a 12V 2A Wall Adapter (Square Pin).
    https://www.payhere.lk/pay/o4489864?submit.x=83&submit.y=30
    for questions call Phone: +94 77 088 4303 | +94 71 780 4303
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    maath mekak dan order kala.. badu suwar neh :rolleyes:

    අද current ගියාම දැනගත්තේ බැට්රිය dead සින්හළු... :dull: අපේ පැත්තේ ලොකුවට current ගියෙත් නෑ.. දවස් 3ක් විතර පැය 8 light කැපිලි තිබ්බා... අනික් වෙලාවල් වලට පොඩි වෙලාවයි.. අද වෙනකන් බැලුවොත් මාස 6ක් වගේ තමා උපරිම අදින්න පුළුවන්.. :oo:

    වෙන ගන්න හොද එකක් තියෙනවද සින්හළු ?
    :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    ou bn nahne. bravosl eka ganna kiyala baluwe
    අද current ගියාම දැනගත්තේ බැට්රිය dead සින්හළු... :dull: අපේ පැත්තේ ලොකුවට current ගියෙත් නෑ.. දවස් 3ක් විතර පැය 8 light කැපිලි තිබ්බා... අනික් වෙලාවල් වලට පොඩි වෙලාවයි.. අද වෙනකන් බැලුවොත් මාස 6ක් වගේ තමා උපරිම අදින්න පුළුවන්.. :oo:

    වෙන ගන්න හොද එකක් තියෙනවද සින්හළු ?
    :(
    :dull: :dull: :dull: