SLT Fiber Repair

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SLT Fiber Repair කරන ටීම් ඉරිද දවසෙ වැඩ නැද්ද? කනෙක්ෂන් එක කැඩුන ඊයෙ තාම හදල නෑ. මට යාලුවෙක් කිව්ව ඉරිද වැඩ නැති කතාවක්.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    SLT Fiber Repair කරන ටීම් ඉරිද දවසෙ වැඩ නැද්ද? කනෙක්ෂන් එක කැඩුන ඊයෙ තාම හදල නෑ. මට යාලුවෙක් කිව්ව ඉරිද වැඩ නැති කතාවක්.
    ehenam ithin heta ei ban
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BUMP
    Contract dena hinda nathi wennath puluwan man hitanne.
    නෑ මචං ෆයිබර් රෙපයාර් කරන්නෙ ඇතුලෙ ස්ටාෆ් එකෙන්.
    ehenam ithin heta ei ban
    අප්පිරියයි බං මේක කැඩුනම කිසිම වැඩක් කරගන්න බෑ.
    නෑ උන් හැමදාම වැඩ. Target එකකට වැඩ කරන්නේ. වෙලාවක් කලාවක් නෑ ඒක නිසා
    මචං ස්ටාෆ් එකෙන් රෙපයාර් කරන්නෙ. එළියෙන් නෙමෙයි. ඒරියා එකෙන් ඒරියා එකට වෙනස්ද දන්නෙ නෑ කොහොමහරි මෙහේ නම් ස්ටාෆ් එකෙන් කරන්නෙ.
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,666
    197,693
    113
    Colombo, Sri Lanka
    මචං ස්ටාෆ් එකෙන් රෙපයාර් කරන්නෙ. එළියෙන් නෙමෙයි.
    ඔව් මචන් ඒ උනාට උන්ට ක්ලියර් කරන ටිකට් ගානට ඉන්ටෙන්සිව් එකක් ගෙවනවා. වෙලාවක් බලන්නේ නෑ. අපේ පැත්තේ පෝය දවසටත් රෙපෙයාර් වලට එනවා. මම උන්ගෙන් අහලා බැලුවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    නෑ මචං ෆයිබර් රෙපයාර් කරන්නෙ ඇතුලෙ ස්ටාෆ් එකෙන්.

    අප්පිරියයි බං මේක කැඩුනම කිසිම වැඩක් කරගන්න බෑ.

    මචං ස්ටාෆ් එකෙන් රෙපයාර් කරන්නෙ. එළියෙන් නෙමෙයි. ඒරියා එකෙන් ඒරියා එකට වෙනස්ද දන්නෙ නෑ කොහොමහරි මෙහේ නම් ස්ටාෆ් එකෙන් කරන්නෙ.
    habai ithin copper magulata wada hondai, power backup thamai aula.
     
    • Like
    Reactions: sithija.h and NRTG

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Unge service nam amu goo ban. Customer care wagema thamai.
    වෙනද නම් මචං අද උදේ දැම්මොත් අද හවස හෝ හෙට උදේ ඇවිල්ල හදනව. මට මෙහෙම ඉරිද දවසක සෙට් වුණාද කියල මතක නෑ. හැබැයි සර්විස් නම් චොර තමයි. මොනව කරන්නද ඉතිං.
    ඔව් මචන් ඒ උනාට උන්ට ක්ලියර් කරන ටිකට් ගානට ඉන්ටෙන්සිව් එකක් ගෙවනවා. වෙලාවක් බලන්නේ නෑ. අපේ පැත්තේ පෝය දවසටත් රෙපෙයාර් වලට එනවා. මම උන්ගෙන් අහලා බැලුවා
    ආහ්. මට හැබැයි ආපු එකෙක් කිව්ව වගේ මතකයි පෝයට වැඩ නැති කතාවක් මචං. එල එල
    habai ithin copper magulata wada hondai, power backup thamai aula.
    කොපර් වලට වඩා නම් පට්ට. හැබැයි ගියොත් ගියා. කොපර් එකනම් මොකක්හරි කරල අටවගන්න පුලුවන්.

    Sunday wada... Mage connection dunneth sunday dawasaka avith.
    කනෙක්ෂන් දෙන්න නම් ඕන දවසක එනව බං. ඒව කන්ට්‍රැක්ට් නේහ් දීල තියෙන්නෙ. මේක ඇතුලෙ ස්ටාෆ් එකෙන් කරන්නෙ.
    ------ Post added on Jul 4, 2021 at 8:39 PM
     
    • Like
    Reactions: NRTG

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Na Sunday kiyala nam wensask na. un enawa. eth mage connection eka eka parak haduwa. aye dawasai weda kale , aye weda naha. aye complain karala hada gatte. okkatama sathiyak withara giya. Service eka nam chora. ekek enawa balala yanna. awama kiyanawa fiber karana tools api gawa na. wena set 1k ewannm kiyala. service nam awulk wedak na katha karala.
     
    • Like
    Reactions: Identity

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    241433456_4481318748598437_880624921288771984_n.jpg