මචන්ලා fiber router එකේ cable එක ගැලෙව්වාට අවුලක් නැද්ද අර කහ පාට wire එක . අපේ ගෙදෙරේට අද connection එක දීලා තිබ්බා.ගෙදර තාම හදනවා. winodws වල ග්‍රීල් නැති හින්දා router එක ගලවලා අරන් අවා.අවුලක් weida ?