router settings neme ban. router model eka. 24Mbps routers pawa thiyenawa. mage thiyenne 300Mbps ekak.
මගෙත් තියෙන්නේ ඔය රවුටර් එකම තමයි...Mage thiyenne Huawei HG8245H5 model eka.
speed kannada yakolo data nathuwa
anee uabala
pissuda ban speed balanne data 35 gb limit
Kawda ban data ne kiwwe? Mata nam 165GB thiyenawa.
Mage 30GB ithuru una 100GB package eken giya mase.
Ochchara use wenne na dan.
Yakow මගෙ daytime data 50gb Rs 1490 package එකට. With loyality data. ඒ ගාණට patta වටිනව.speed kannada yakolo data nathuwa
anee uabala
pissuda ban speed balanne data 35 gb limit
මගෙත් තියෙන්නේ ඔය රවුටර් එකම තමයි...
Colombo Server:
![]()
Singapore Server:
![]()
Router settings (192.168.1.1) වල WLAN > WLAN Advanced Configuration එකට ගිහින් Channel Width එක 40 MHz දාලා Channel එකට 1 වගේ දාල බලන්න...නැත්තන් ඔක්කොම චැනල්ස් දදා ස්පීඩ් එක චෙක් කරලා බලන්න...බොහෝවිට උඹට 100 Mbps ට වඩා එයි..
Channel Width එක 20 MHz නම් එන්නේ 50 Mbps වගේ තමයි බොහෝවිට..Mobile ඇප් එකක් දාගෙන ඔය හරියේ තියෙන interference පොඩ්ඩක් චෙක් කරලා ගැලපෙන Channel එකක් දාගන්න...
Happy to hear that you sorted out your problemsAde patta udawwak kare. Mama Channel Width eka 40MHz dala , Channel ekata auto dala try kara. 87Mbps walta connect una. Hemin sere channels dala balannam. Thank you so much brother.
View attachment 95141

Happy to hear that you sorted out your problems
මේ ලින්ක්ස් දෙකත් කියවලා බලන්න..
https://learntomato.flashrouters.com/wifi-frequency-wifi-channel-width-wireless-spectrum
https://www.cbtnuggets.com/blog/certifications/cisco/when-to-use-20mhz-vs-40mhz-vs-80mhz
Mata fibre denna be kiuwa. DP eke indan 800M durai kiyala. Berilu salli dilawath ganna belu 700m ta wada wedinam
yes.. its matter 100%Does the speed even matter?
ithin ubata data madi nam salli dila wadi data package ekak ganinko.. simple solution ne.speed kannada yakolo data nathuwa
anee uabala
pissuda ban speed balanne data 35 gb limit
ekama customer tath dewidiyata ban salakanne. gedarata thama Fiber na. dennath ba kiwwa.sirawata mara ratak neda ban. eka eka customers lata eka eka widiyata salakanne... trcsl budi.
එහෙම නෑ බන් ඒක බොරු කතාවක්. මගේ නම් මේ අවුරුදු 12ටම ඩේට වාශ්ප වෙලා නෑ. හැබැයි අපේ නොදැනුවත් කමින් එක එක දේට ඩේට යනව. හොදම දේ වින්ඩෝස් අප්ඩෙට් නවත්තල, කනෙක්ට් වෙන ඩිවයිස් වල ඕටෝ ඇප් අප්ඩේට් නවත්තල දාන එක. වැඩියෙන් නම් ගීබී සියගනන් හම්බෙලා තියෙනව. ගිය 30 වෙනිදත් ෆයිබර් එකෙන් 50GB ක් වගේ ගත්ත. උන්ගෙ බග් එකක්. අනික දැන් ඉස්සර වගේ YT උනත් මුලු වීඩියෝ එකම බෆර් වෙන්නෙ නෑ. අපි Pause කරපු තැනින් චුට්ටක් ඉස්සරහට බෆර් වෙලා බෆර් වෙන එක නවතිනව අපි ටැබ් එකේ හිටියෙ නැත්නම්. ගොඩක් වීඩියෝ ස්ට්‍රීමින් සයිට් වල දැන් එහෙමයි.Speed වැඩි උනාම පාඩු නැද්ද. ඉක්මනට ඉවර වෙනවා කියලා කට්ටිය කියන්නේ??
ado router eke default ena user login PW monawada ban. Math hadala balanna onaAde patta udawwak kare. Mama Channel Width eka 40MHz dala , Channel ekata auto dala try kara. 87Mbps walta connect una. Hemin sere channels dala balannam. Thank you so much brother.
View attachment 95141
"user" kiyala thamai default enne user name and password. Model eka anuwa wenas wenawada kiyanna nam danne ne. Model ekata online search kara nam hoyagannath puluwanado router eke default ena user login PW monawada ban. Math hadala balanna ona