Supiri ne. Fiber use karna ewunge speed dapanko poddak balanna. hamotama eka wageda wenas wenada pathi walin pathi walata
Last edited:
net line eka witharak ganna puluwan da bn
mage denata thiyenawa web family eka
ඕක හදද්දී මන් ලග හිටියා Disturbance එක අඩුවෙන්න ගන්න ඕනි DP එකේ ඉදන් 2ක් වගේ අඩු උනාට අව්ලක් නෑ කොහොමත් 21ක් එනවා (මට නම මතක නෑ DB ද කොහෙද) එතකොට ගොඩ, අනික තමා Connectors වලින් අවුල් යනවා සෙට් කරද්දී නිතරම ගලවන්න ගහන්න යන්න එපාData package eka kiyada?![]()
mama dannawa uba oya ahanne data bonawa kiyala hithalane. mamath mul dawas wala baya wela bandwith limit softwares dagena videos balanne nathuwa wadiye kale. habai mage experience eken kiyanne ehema deyak danenne na mchan.. mama bandwith limit software dalath na dan. 60GB unath run karanna puluwan gaanata mase athi wenna day time package eken.(94.4mbps)11.8MBps
708MB 1min
43min walin wage peak eke data tika iwara karanna puluwan
![]()
Fiber line 1 danna kiyak gaththada?
පට්ට බන්
අපිනන් ඉතින් ADSL අනාතයෝ තමා
තාමත්...