SLT Fiber speedtest

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Poddak adu wela :oo: kalin download speed 95k aawa

    5598029017.png
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මගේ හොදටම අඩු වෙලා තියෙන්නේ මිට වඩා dialog 4G එකෙත් එනවා, පාර හදන වැඩ ඉවර වෙනකන් ඉදල අමතන්න යනවා, පාර හදන උන්, water board 1ka, toilet bata un, CEB 1ka කිප සැරයක්ම cable 1ka කැඩුව.
    5598190998.png
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    :sorry: :sorry: :sorry:
    අපේ ගෙවල් ගාවටම Fiber දීලත් ගන්න බැරුව ඉන්නවා කියහන්කෝ