රෝසි ආච්චි;25142552 said:ubata pissuda?
fiber denne nathuwa keedenek innawada? umba gaththa eka copper karanna natanawa... upload 1mb sapada?![]()
ඔව්, පියෝ ටීවී වලට නියමෙට සෙට් වෙන්නෙ ෆයිබර් ලයින් එක තමයිඉති්න් PEO TV වලට Fiber තියෙන එක හොඳයිනේ
https://slt.lk/en/personal/broadband/ftth/new-connection-charges
Fiber තියාගෙනම Voice + PEO tv (Double Play) Option එකට යන්න. Internet වලට Dialog Perday Homebroad band Router එකක් ගන්න. ලාබම වැඩේ ඒක.
https://www.dialog.lk/home-broadband-prepaid-plans
Do not buy SLT copper. Shit attracts lightening through copper lines like michael jackson attracts kids. And they don't even give an insurance to your electronics. Go for 4G![]()



