SLT Fiber Unlimited Flash 10 පාවිච්චි කරන අය ඉන්නවද?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    balanna owne.
    ඒක පොඩ්ඩක් බලන්න මචං තව දෙයක් එකවර 10Mbps Up & Down යනවද කියලත් චෙක් කරන්න. ඒ කියන්නෙ 20Mbps.

    ZOOM, Meet වගේ ඒවට වෙනම 100Mbps එකක් Assign කරල නැද්ද බං?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒක පොඩ්ඩක් බලන්න මචං තව දෙයක් එකවර 10Mbps Up & Down යනවද කියලත් චෙක් කරන්න. ඒ කියන්නෙ 20Mbps.

    ZOOM, Meet වගේ ඒවට වෙනම 100Mbps එකක් Assign කරල නැද්ද බං?
    mata set wenne ne ban zoom, habay kawru hari zoom use karala thibba, passe man mac address block eka on kara wifi walata.
    man mail through ban weda. so no idea about that.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mata set wenne ne ban zoom, habay kawru hari zoom use karala thibba, passe man mac address block eka on kara wifi walata.
    man mail through ban weda. so no idea about that.
    හරි මචං. මේ පැකේජ් එකේ නම් Zoom, Meet වලට වෙනම 100ක් එනව. ZOOM Download එකක් & තව වෙන මොනවහරි එකක් දැම්මොත් 200Mbps Speed එකකින් කනෙක්ෂන් එක යනව. :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හරි මචං. මේ පැකේජ් එකේ නම් Zoom, Meet වලට වෙනම 100ක් එනව. ZOOM Download එකක් & තව වෙන මොනවහරි එකක් දැම්මොත් 200Mbps Speed එකකින් කනෙක්ෂන් එක යනව. :lol:
    MOKAK!!!!!!!!!!!!!!!!!!!
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    ADSL eke package pawichi karana aiya nadda..?
    Machan mage data iwarai slow wela thiyenne extra gb ganata nathan unlimited package ekakta yanaada?? Any suggestions 🤔
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    MOKAK!!!!!!!!!!!!!!!!!!!
    Untitled.png

    Check this mcn.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    adooo weraduna. owney bung. unlimited 10mbps eka bun me. flash 10 eka dawasen epa vuna bung. 10GB yanawa swing gala.
    Monada ban ochchara karanne?

    Mama tama aragena satiyayi. Dawasata 5GB wage tamai use wenne