SLT Fiber Unlimited

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Fiber නම් දන්නේ නෑ. Adsl එකක speed වැඩි කරන්න එක පාරක් කියලා මන් කාපු පරිප්පු හොඳටම ඇති. Speed වැඩි උනාට විනාඩි 5න් 10න් drop වෙන්න ගත්තා. ඉට පස්සෙ කතා කරලා කිව්වා speed තිබුණාට drop වෙනවා කියලා. පස්සේ speed එක 2mbps විතර වෙනකල් අඩු උනා. ඉට පස්සේ ආයේ කතා කරලා දෙකක් කියුවම 5mbps එන ගාණට හැදුවා. එදා හිතාගත්තා හෙණ ගැහුවත් ආයේ complain නම් කරන්නේ නෑ කියලා. 😂
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Protocol: Wi-Fi 4 (802.11n)
    Security type: WPA2-Personal
    Network band: 2.4 GHz
    Network channel: 11
    Link speed (Receive/Transmit): 72/72 (Mbps)
    Link-local IPv6 address: xd21::x05f:fRGb:f8cf:fd43%29
    IPv4 address: 192.168.1.4
    IPv4 DNS servers: 8.8.8.8
    8.8.4.4
    Manufacturer: Intel Corporation
    Description: Intel(R) Wireless-AC 9461
    Driver version: 21.110.1.1
    Physical address (MAC): C0-C6-17-DXF-9E-X12

    LAN eka gahapan