SLT Fiber Unlimited

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැන් SLT Fiber unlimited package එකක් අඩුම තියෙන්නේ 5000කට නේ, (10GB with 100mbps & 1mbps unlimited data)
    හැබැයි ගොඩක් අය ඉන්නවා Daily 10GB use වෙන්නේ නැති අය සහ WIFI package එකට විතරක් 5000ක් අමාරු අය
    (මමත් දවසම internet active, ඒත් daily usage<8GB )

    මං දන්න ගොඩක් අය ආයෙත් 4G, ADSL වලට ගිහිල්ලා තියෙනවා අඩුවට unlimited packages තියෙන නිසා

    මේ නිසා Fiber වලටත් Rs. 2500(5GB with 100mbps & 1mbps unlimited) වගේ package එකක් request කරොත් වැඩක් තියෙයිද?
    SLT එකෙන් කොහොම response එකක් තියෙයිද

    ඔයාලා මොනවද හිතන්නේ? මං කියපු දේ තේරුණා කියලා හිතනවා:D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ලංකාවෙ උන්ට අන්ලිමිටඩ් ඔරොත්තු දෙන්නෙ නෑ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    #Ridila
    Rs. 2500(5GB with 100mbps & 1mbps unlimited) mewage awoth nam math gannawa.
    mama danata use karanne web family plus eka. mage daily usage 1.2gb wage thama.



    :LOL:


    kiwwe
    onna awilla,,
    SLT eke beti roast karan kana huttek mu :LOL:


    ubata nan sahenna ridey mage usage eka metana dammot :LOL:


    ijuk ijuk

    11111.PNG




    :LOL:


    40GB
    ------ Post added on Nov 28, 2021 at 3:42 PM

    HI :D



    1637845508724.png






    1637845578249.png







    1637845585648.png







    1637845592093.png








    1637845598169.png

    ------ Post added on Nov 28, 2021 at 3:46 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    habai machan thawa deyak, owage package ekak dunnoth slt ekata loku ganak padu wei unge extra gb magadiya karanna bari wena nisa.
    ekanisa un kiyatawath owage pack ekak dena ekak na.
    ඒකනම් එහෙම තමයි. මාත් හැම මාසේම දෙතුන් පාරක් extra GB ගන්නවා
    ඔය ගාණට ආවොත් හැමෝම ඒකට මාරු වෙයි.:(
     
    • Like
    Reactions: Draco Malfoy

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    දැන් SLT Fiber unlimited package එකක් අඩුම තියෙන්නේ 5000කට නේ, (10GB with 100mbps & 1mbps unlimited data)
    හැබැයි ගොඩක් අය ඉන්නවා Daily 10GB use වෙන්නේ නැති අය සහ WIFI package එකට විතරක් 5000ක් අමාරු අය
    (මමත් දවසම internet active, ඒත් daily usage<8GB )

    මං දන්න ගොඩක් අය ආයෙත් 4G, ADSL වලට ගිහිල්ලා තියෙනවා අඩුවට unlimited packages තියෙන නිසා

    මේ නිසා Fiber වලටත් Rs. 2500(5GB with 100mbps & 1mbps unlimited) වගේ package එකක් request කරොත් වැඩක් තියෙයිද?
    SLT එකෙන් කොහොම response එකක් තියෙයිද

    ඔයාලා මොනවද හිතන්නේ? මං කියපු දේ තේරුණා කියලා හිතනවා:D
    හොද අදහසක්
     
    • Like
    Reactions: Draco Malfoy

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    SLT sell karan na ona hadala gan na bung :yes::yes: nathnan aluth team ekak ona dan inna un wadak naha

    Epa wela thiyen ne data gewala :growl::(

    SLT+ dialog ganan adu karan ne naha :angry::angry::angry:

    Maxis (owns 45% SLT) Malaysia prices :shocked:

    30Mbps download / 30Mbps upload Rs. 4200 unlimited
    100Mbps download / 50Mbps upload Rs. 6100 unlimited
    300Mbps download / 50Mbps upload Rs. 7100 unlimited
    500Mbps download / 100Mbps upload Rs. 10400 unlimited
    800Mbps download / 200Mbps upload Rs. 14200 unlimited

    M1 Singapore

    up to 500mbps download Rs4400 :shocked:
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    mokadda ban meke kiyanne

    dan okata add wenawa 340tax etakota okkama 3900 kiyamu,,

    dan oke adsl ekata kochcara data enawada 75+110?

    mokada me eka eka connection walata eka eka data denne

    fiber eke wadine metana
    eka thamai kiyanne.ithin meka madida fiber use karaddi

    oya ganata nam kohomath denne na.
    one nam 155 GB eka ganna Rs 4400.
    dan tax eka balapnko amata hikeshi tax eka
    ------ Post added on Nov 28, 2021 at 4:42 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං පාවිච්චි කරනවා අන්ලිමිටඩ් ෆ්ලෑ්ෂ් ටෙන් එක. youtube, netflix සේරම පාවිච්චි කරනවා. මට නම් ඔහොම ගැටලු ඇවිල්ලම නෑ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eka thamai kiyanne.ithin meka madida fiber use karaddi


    dan tax eka balapnko amata hikeshi tax eka
    ------ Post added on Nov 28, 2021 at 4:42 PM
    hodama wade, youtube, zoom,teams package wenama dagena madi tikata main packag eka hadaganna eka