චයිනීස්CCTV brand එක මොකද්ද ?
මගේ තියෙන්නේ ezviz එ ටික නම් NVR එකට කනෙක්ට් කරලා තියෙන්නේ
Lenovo කියලා ගහලා තියෙන්නෙ ඔරිජිනල් Lenovo නං වෙන්න බැහැ
හෙන අඩුවට සෙට් උනු නිසා ගත්තෙ. දැන් අරන් ගොඩක් කල් තාම වැඩ කිසි අවුලක් නැතුව.
Indoor ඒව prolink, ඒවයෙ නං onvif නැහැ ඒක නිසා වෙන NVR එකකට කනෙක්ට් කරන්න බැහැ