SLT Fiber Unlimited

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Matanam oya fiber unlimited ekata wada dialog 8Mbps unlimited eka wasi daraz pay kaloth thawa discount ekakuth hambawenawa
    tmp-cam-8613427488417249718.jpg
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Mamath Flas 10 aragaththa... E unata eke data iwarai 1 wage weddi...eeta passe slow.. passe unlimited 10 ekata giya.. theoritcally dawasata 100gb unath use karanna puluwan nisa gaththe.. danata daily consumption eka 20gb... Thama gedara ekkenai use karanne..
     
    • Like
    Reactions: LowRyderr

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard

    මේකේ (5950 unlimited) speeds එහෙම කොහොමද? එක device එකක 1080p video stream වෙන ගමන් තව device එකක ඒ වගේම වැඩක් කරන්න පුළුවන් ද? i.e. Netflix stream වෙනගමන් වෙන PC එකක Online COD4 වගේ play කරනවා නම් game එකට ඒක අවුලක් වෙයිද? 😬
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මේකේ (5950 unlimited) speeds එහෙම කොහොමද? එක device එකක 1080p video stream වෙන ගමන් තව device එකක ඒ වගේම වැඩක් කරන්න පුළුවන් ද? i.e. Netflix stream වෙනගමන් වෙන PC එකක Online COD4 වගේ play කරනවා නම් game එකට ඒක අවුලක් වෙයිද? 😬
    Shape ehema awlak na... COD4 nam play kare na.. But Youtube eka tv ekaka.. anith tv eke netflix.. laps walath load youtube dala.. speed test ekakuth kara.. speed test eka e welawata pennuwe 8 mbps kiyala
     
    • Like
    Reactions: LowRyderr

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Shape ehema awlak na... COD4 nam play kare na.. But Youtube eka tv ekaka.. anith tv eke netflix.. laps walath load youtube dala.. speed test ekakuth kara.. speed test eka e welawata pennuwe 8 mbps kiyala
    Ah nice, thanks machan. මගේ දැනට තියෙනෙන් normal day/night Fibre package එකක්. මාරු වෙන්න බැලුවේ unlimited 10 එකට. Flash 10 එකට යන්න හිතෙන්නෙ නැහැ මොකද මම tv එකට ගහල තියනවා Peo TV Go device එකක් Fibre connection එකෙන් වැඩ කරන්න. Flash 10 ගියොත් TV බලලම ඔය gigs 10 ඉවර වෙනවා. SLT එකේ planning නම් අන්තිමයි 😅
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Ah nice, thanks machan. මගේ දැනට තියෙනෙන් normal day/night Fibre package එකක්. මාරු වෙන්න බැලුවේ unlimited 10 එකට. Flash 10 එකට යන්න හිතෙන්නෙ නැහැ මොකද මම tv එකට ගහල තියනවා Peo TV Go device එකක් Fibre connection එකෙන් වැඩ කරන්න. Flash 10 ගියොත් TV බලලම ඔය gigs 10 ඉවර වෙනවා. SLT එකේ planning නම් අන්තිමයි 😅
    Sirawata... Pollak aran unta gahagena gahagena yanna hithenawa... package baluwama.. machan.. 10 mbps eke upload eka 5 denne... mama TRC ekaath complain kara.. no sound.. habai cctv eke upload eka nam awlak nathuwa wenawa.. e nisa wadita pannuwe na..
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Sirawata... Pollak aran unta gahagena gahagena yanna hithenawa... package baluwama.. machan.. 10 mbps eke upload eka 5 denne... mama TRC ekaath complain kara.. no sound.. habai cctv eke upload eka nam awlak nathuwa wenawa.. e nisa wadita pannuwe na..
    මේක ඇත්ත මම complaint එකකුත් දැම්ම උන් එතකොට කියන්නේ website eke 100mbs down/50mbs up කියල තියෙන එකෙන් imply වෙනවලු හැම fibre package එකකම upload 50% කියල. මගුල ගත්තේ 10mbs කියල advertise කරන නිසා නෙ 🙄
     
    • Like
    Reactions: nerid_n