SLT FIBER ගත්තට ලැප්ටොප් එකට වයිෆයි වලින් එන්නේ 100 mbps නේද ?
මෙන්න විසදුමක්... ඔයාලත් කරලා Reply එකක් දාන්න.
( මේ ක්‍රමය කළා කියලා ෆෝන් වලට නම් දැන් එක ගානමයි එන්නේ)
( 100 mbps wifi වලින් ගන්න පුළුවන් වෙන්නේ laptop,desktop වලට )
( phone වලටත් හරියන්න ඉඩ තියෙනවා.try එකක් දීලා බලන්න.)
( මගේ ෆෝන් එක අවුරුදු 7 ක් පරණ එකක් නිසා වැඩ කරේ නැත්තේ.ඔයාලගේ ඒවා අනිවාරෙන් ෆෝන් එකටත් වැඩ කරයි.)
1) 192.168.1.1 යන්න.
2) username , password ඇතුළත් කරලා Router එකට log වෙන්න.
3) දැන් Quick setup එකට එන්නේ
( Quick setup එකේ කිසිම දෙයක් ක්ලික් කරන්න යන්න එපා.)
4) උඩ තියෙන detail setup කියන එක උඩ ක්ලික් කරන්න.
5) WLAN settings වලට යන්න.
6) දැන් වම් පැත්තේ තියෙන " Advanced WLAN configuration page එකට යන්න.)
7) Wifi width කියන එක 40 mhz select කරන්න.( select කරාම error එකක් පෙන්නයි, ඒක ගනන් ගන්න එපා.)
8) Wifi channel කියන එක තියෙන විදිහටම තියන්න.
9) Apply කරන්න. ( මෙහිදී තප්පර 15 ක වගේ කාලයක් ඔබගේ router එකේ WLAN restart වෙනවා.)
10) නැවතත් wifi router එකට connect වෙලා Speed test එකක් කරලා බලන්න.
අනිත් අයටත් මේ ක්‍රමය වැඩකරනවා කියලා තහවුරු කරගන්න, ඔයාගේ speed test result එකත් එක්ක reply message එකක් දාන්න.
මම මේක කරාට පස්සේ මගේ speed test result එකකුත් පහලින් දැම්මා ඒකත් බලාගෙනම යන්න