Slt Fiber

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    SLT Fiber line එකක් ගත්තා. දැනට මාස තුනක් විතර. 12gb .වෙනදා hutch unlimited එක්ක පාවිච්චි කලේ. මේ මාසේ ඒමගුල ඇක්ටිවේට් කරන්න ගියාම time out එකක් ආවා. ඔන්න ඔහේ කියලා SLT එක පාවිච්චි කලා දැන් GB ගාන ඉවරයි. කොහොමද මේකේ ඩේටා ටිකක් දාගන්නේ? මොකද්ද ලාබදායකම ක්‍රමය?
    තව බිල් එක හරියට බලා ගන්නේ කොහොමද? පාස්වර්ඩ් එකක් ඉල්ලනවා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මොකටද එක්ස්ට්‍රා ජිබි? අද පලවෙනිදනේ. ආයේ 12 ජිබි ඇවිල්ල ඇති.
    ඒත් මොකක්ද බන් 12ජිබි පැකේජ් එක ෆයිබර් ලයින් එකට දෙන?
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,323
    30,138
    113
    අපායෙ දොරකඩ
    • Like
    • Love
    Reactions: S.GUNE and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,189
    45,039
    113
    APP ඵකෙන් ලේසියි.

    rxoRS4M.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    මොකටද එක්ස්ට්‍රා ජිබි? අද පලවෙනිදනේ. ආයේ 12 ජිබි ඇවිල්ල ඇති.
    ඒත් මොකක්ද බන් 12ජිබි පැකේජ් එක ෆයිබර් ලයින් එකට දෙන?
    Peo and telephone බන්. මට ලොකු උවමනාවක් නැහෑ තිබ්බේ. ලඟදි දුන්නේ. අම්මලාට ඔය දෙක ඕනේ කතාවක් කිව්වා. අනික slot එක හින්දා ගත්තා. මම ඕක ගන්න අහපු දවස් වල fibre නැහැ කිව්වා copper line වල slot නැහැ කිව්වා.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,537
    3,955
    113
    Lanka
    ඒ මගුල හොදයි බන් උන්ටම. බිල් ඒකේ හරිහමන් විස්තරයක් නැහැ. Extra GB ගියාම ඩේටා පෙන්නනේත් නැහැ.
    pennawa bn. swipe karapan ethkota enwa.
     
    • Like
    Reactions: NRTG and S.GUNE